Grand Theft Auto V

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    Grand Theft Auto (1997)
    Grand Theft Auto Landon 1969 & 1961 (1999)
    Grand Theft Auto II (1999)
    Grand Theft Auto III (2001)
    Grand Theft Auto Vice City (2002)
    Grand Theft Auto Sanandreas (2004)
    Grand Theft Auto Liberty City Stories (2005)
    Grand Theft Auto Vice City Stories (2006)
    Grand Theft Auto IV (2008)
    Grand Theft Auto IV - Lost and Damned (2009)
    Grand Theft Auto Chinatown Wars (2009)
    Grand Theft Auto IV - The Ballad of Gay Tony )2009)
    Grand Theft Auto Episodes from Liberty City = (Lost and Damned + Ballad of Gay Tony )

    GTA V (2015)

    Chinatown Wars PC ආවේ නෑ නේද?
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Core i3 ඇති වෙයි නමුත් ටිකක් overclock කරලා ගන්න.
    Core i3 වල වෙනස තමයි (Quad core එක්ක ගත්තම) HT තියෙනවා එතකොට Cores 2 කට යනවා thread 4 ක්. එතකොට එක cpu clock cycle එකක speed එක වැඩි නම් වැඩියෙන් process කරන්න පුලුවන් ඒ කියන්නේ GHz ගාණ වැඩි නම් performance එක ඩබල් කරගන්න පුලුවන්.


    මේ game එකට මචන් Quad Core CPU එකක් Minimum ඉල්ලලා තියෙනවනේ මචන්. ඒ දීල තියෙන processor එකෙත් Physical Cores 4ක් තියෙන්නේ. එහෙම එකේ HT Dual Core එකක ඕක වැඩ කරයිද මචන්? :(:(

    4th Gen i5 4210M Dual Core (Mobile) HT තියෙනවා. මේකේ වැඩ කරයිද බන්? :nerd:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ game එකට මචන් Quad Core CPU එකක් Minimum ඉල්ලලා තියෙනවනේ මචන්. ඒ දීල තියෙන processor එකෙත් Physical Cores 4ක් තියෙන්නේ. එහෙම එකේ HT Dual Core එකක ඕක වැඩ කරයිද මචන්? :(:(

    4th Gen i5 4210M Dual Core (Mobile) HT තියෙනවා. මේකේ වැඩ කරයිද බන්? :nerd:

    වැඩ කරයි නමුත් අවම 3Ghz වත් ඕන වෙයි. clock speed එක 4Ghz වගේ කරන්න පුලුවන් හොදට ගහන්න පුලුවන් වෙයි නමුත් එච්චර යන්න පුලුවන් වෙයිද දන්නේ නෑ. ඉතින් මම හිතන්නේ හොදම දේ පරණ හරි Core i5 එකක් ගන්න එක තමයි හොදම දේ නමුත් 1360x760 වගේ resolution එකකින්, low to mid දාලා ගහනවා නම් ප්‍රශ්නයක් නැති වෙයි. GTA V එකට ගොඩක් CPU power එක ඕනේ මොකද ඒකට bullet physics engine එකයි, Euphoria motion engine එකයි දෙකම use වෙනවා මේ දෙකම CPU එක use කරන්නේ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    machan over clock wena eken side effect mukuth thiyenwada ?

    ඔව්.

    1. CPU එකට වැඩි load එකක් එන නිසා CPU lifetime එක බහිනවා.
    2. Heat එක වැඩි වෙනවා එතකොටත් lifetime එක බහිනවා.
    3. Current bill එක ටිකක් වැඩි වෙනවා.

    ඒ හැර ලොකු දෙයක් වෙන්නේ නෑ ,නමුත් ගොඩක් උඩට යන්න එපා. මම කියන්නේ max යනවා නම් 400Mhz ~ 500Mhz වගේ යන්න.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    0HxMpz9.png


    http://www.reddit.com/r/GrandTheftAutoV_PC/comments/31r7ed/the_preload_size_of_the_game_is_604gb/

    size :rofl: