අංගුලිමාල;18156214 said:අවුරුදු දොළහක් මේ රට අඳුරු යුගයක තියපු කෙනෙක් ඔය. කොටි හුරතල් කර කර, බීල වැටිල ආතල් අරගෙන, මේ රට කාබාසිනියා කරපු ගෑනියෙක්. අන්තිමේදී මිස්ටර් ප්රභාකරන් කිව්වෙත් ඔය ගෑනි. තොරතුරු තාක්ෂනය ඉහල නංවන්න ඕන තරම් දේවල් කරන්න තිබ්බ. ඉන්ටර්නෙට් විතරක් නෙවෙයි.
එහෙම බලද්දී රනිල් ඊට වඩා දෙයක් කරලා තියනවා බලයක් නැතුවත් අවංකව සේවයක් කරපු මිනිහෙක්. මහින්ද ලොකු සේවයක් කරා. ඒත් චන්ද්රිකා කියන්නේ මේ රටට වැදිච්ච සාපයක්.
ow bn



true story macho, well said 
