සීතලෙන්_බේරෙන්න_ක්‍රමයක්_කියන්න_සිංහලු?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    සීතලෙන්_බේරෙන්න_ක්‍රමයක්_කියන්න_සිංහලු?

    මේකයි ප්‍රශ්නේ සිංහලු...අපේ ඔෆිස් එකේ ඒ/සී එක හෙන වැඩියි...මගේ ඔලුවට උඩින් තියෙන්නේ මේ රෙද්ද...ස්වින්ග් වෙන කොට කෙලිනම ඇවිත් මගේ බෙල්ලේ වදින්නේ කූල් එක...ඉන්න බෑ යකුනේ...


    ඇඟ සීතල වෙලා යනවා...මයිල් ඉස්මයිල් වෙනවා..වැඩක් කරන්න හිතෙන්නෙම නෑ..ඕක අඩු කරන්නත් බැහැ අනිත් උන්ට එතකොට මදි වෙනවා...ස්වින්ග් ඔෆ් කරත් එකයි කේස් එක...


    මොනවද මේ සීතල දැනේනේ නැති වෙන්න කරන්න පුළුවන්? කියමු බලන්න..

    Please bump :dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දෙන්නද රිදිලා බාම් ටිකක් අධෝමොඛයට ටිකක් ගාගත්තනම් ආයේ සීතල දැනෙන්නේ නැතිලු සිංහලු.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මරක්කල මලේ ගහං ඒ සී එකට
    සස්නෙන් වතුර ටිකක් එතකොට මද පවනක් ඇවිත් බෙල්ලේ වදී :lol:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Uba baya nathuwa A/C eka off karala co-workers lata meka pennapan.

    1RXY5zd_700wa_0.gif
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ යකෝ තෝ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක්..
    යකෝ අපි ඉස්කෝලෙ යද්දි කෙලින්ම ගිහිං ඉඳගන්නෙ ඒ සී එකේ හුලං පාර කෙලින්ම වදින හරියෙ..
    ලියන්න බෑ විනාඩි පහක් වගේ යද්දි අත ස්ලෝ මෝශන් වගේ වෙනව..
    උඹලට හීතලේ ඉන්න පින නෑ :no:
    උඹට බැයිනං උඹ අස්වෙලා රස්සාව මට දියං :D
    මං ඉන්නං :D
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අනේ යකෝ තෝ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක්..
    යකෝ අපි ඉස්කෝලෙ යද්දි කෙලින්ම ගිහිං ඉඳගන්නෙ ඒ සී එකේ හුලං පාර කෙලින්ම වදින හරියෙ..
    ලියන්න බෑ විනාඩි පහක් වගේ යද්දි අත ස්ලෝ මෝශන් වගේ වෙනව..
    උඹලට හීතලේ ඉන්න පින නෑ :no:
    උඹට බැයිනං උඹ අස්වෙලා රස්සාව මට දියං :D
    මං ඉන්නං :D

    Your school did have A/C? Api nan weli weli hitiye :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ සී මදි සොන්නයව ගෙනත් උඹේ ප්ලේස් එකේ තාවකාලිකව වාඩි කරවල උඹ ඒ සොන්නයගේ ප්ලේස් එකට පල. අනිත් දවසේ ඒ සොන්නයෝ ඒසී මදි කියල කියන්නෙ නැති වෙයි රිදිල
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    මචන් හීටර් එකක් දාගනින්. එච්චර වියදම් කරන්න බැරි නම් හොදට ඇග වැහෙන්න පෙරවාගෙන ඔලුවටත් ස්කාෆ් එකක් දාල "ලෙඩ කුකුළා" වගේ හිටහන් කොල්ලෝ. :lol:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ape office ekenam sweater adinawa samaharu (wadipura gaanu),
    habai ube office eke environment eke hatiyata eeka kochara applicable da danne na
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    a/c එකේ ස්වින්ග් එක උඩට ගියාම ආපහු ස්වින්ග් බට්න් එක ඔබන්න..(ඒසී එක රෙපයාර් වලට ආවම ඒ පොරකට කියලා swing bar එක උඩ අතට හිටින්න fix කරගත්තත් අව්ලක් නෑ ..)මාත් ඔය කට්ට කාලා තියෙනවා ..මේ වැස්ස දවස් එක්ක ඕක විඳින්න කොහොමත් ටිකක් අමාරුයි තමයි..වෙන සීට් එකකට ගියානම් හොඳයි ප්‍රශ්නේ කියලා..(inform admin/hr or 2 ur boss:rolleyes:)
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඒ සී මදි සොන්නයව ගෙනත් උඹේ ප්ලේස් එකේ තාවකාලිකව වාඩි කරවල උඹ ඒ සොන්නයගේ ප්ලේස් එකට පල. අනිත් දවසේ ඒ සොන්නයෝ ඒසී මදි කියල කියන්නෙ නැති වෙයි රිදිල

    :lol::lol::lol:

    කූ මාර අයියානම් ඔෆිස් එකේ බොසා වගේනේ ඉන්නේ..එලකිරි ලොග් වෙලා..මේ උඹ දන්නවද ඉරිදට future world එක openද කියලා?:)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Your school did have A/C? Api nan weli weli hitiye :(

    ඉස්කෝලෙ ඒසී කරන්න පිස්සුද කුකුලොහ් :P
    කොම්පියුටර් මෙව්ව එක විතරක් ඒසී කල්ල තිබ්බ :lol:
    මං කිව්වෙ අයිටී වලට ගියාම :rolleyes: :rolleyes: