සීතලෙන්_බේරෙන්න_ක්රමයක්_කියන්න_සිංහලු?
මේකයි ප්රශ්නේ සිංහලු...අපේ ඔෆිස් එකේ ඒ/සී එක හෙන වැඩියි...මගේ ඔලුවට උඩින් තියෙන්නේ මේ රෙද්ද...ස්වින්ග් වෙන කොට කෙලිනම ඇවිත් මගේ බෙල්ලේ වදින්නේ කූල් එක...ඉන්න බෑ යකුනේ...
ඇඟ සීතල වෙලා යනවා...මයිල් ඉස්මයිල් වෙනවා..වැඩක් කරන්න හිතෙන්නෙම නෑ..ඕක අඩු කරන්නත් බැහැ අනිත් උන්ට එතකොට මදි වෙනවා...ස්වින්ග් ඔෆ් කරත් එකයි කේස් එක...
මොනවද මේ සීතල දැනේනේ නැති වෙන්න කරන්න පුළුවන්? කියමු බලන්න..
Please bump

I'll let u know
or u will hear it, watch news tommorw 

)