කොන්ඩේ හිටවන ලදී (Hair transplant)
මම කොන්ඩේ පොඩක් හිටෙව්වා සින්හලු.. ලොකු ආබාදයක් තිබ්බෙ නෑ. ඒත් නලල දෙපැත්ත ටිකක් වැඩිපුර තට්ටේ පෑදිලා වගේ දැනුන හන්දා ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කලා.. පැය පහක් වගේ ඉන්දුවා.. දැන් නලල ටිකක් ඉදිමිලා.. ඒක අඩු උන් නෑ තාම.. පහලින් පොටො එකක් දාන්නං.. උඩ කෙස් වලින් වහගෙන ඉන්නේ.. පොඩි තිත් තිත් තියෙන්නේ හිටවපුවා තමා.