කොන්ඩේ හිටවන ලදී (Hair transplant)

gepa

Well-known member
  • කොන්ඩේ හිටවන ලදී (Hair transplant)

    මම කොන්ඩේ පොඩක් හිටෙව්වා සින්හලු.. ලොකු ආබාදයක් තිබ්බෙ නෑ. ඒත් නලල දෙපැත්ත ටිකක් වැඩිපුර තට්ටේ පෑදිලා වගේ දැනුන හන්දා ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කලා.. පැය පහක් වගේ ඉන්දුවා.. දැන් නලල ටිකක් ඉදිමිලා.. ඒක අඩු උන් නෑ තාම.. පහලින් පොටො එකක් දාන්නං.. උඩ කෙස් වලින් වහගෙන ඉන්නේ.. පොඩි තිත් තිත් තියෙන්නේ හිටවපුවා තමා.


    10526678_10153236558209173_149701784_n.jpg
     
    • Like
    Reactions: Elysium

    gepa

    Well-known member
  • Machan kohomada charges? Hair ganne kohen da? Oyage ma danata thiyena hair da?

    keeyak geyada ban

    details dapan, mamat almost thatte wenna yanne :P


    මචං කලේ බත්තරමුල්ලේ පොට් එකේ.. ටිකක ගනන් ශේප්..ඔලුව හිරිවට්ටනවා.. මගේ නලලදෙපැත්තේ ටිකක් උඩට වෙන්න කලේ.. 70ක් ගියා..අනික් ප්ලේස් ටිකක් ගනන්..මුලින් ක්ලිනික් එකට 500ක් ගන්නවා..

    https://www.facebook.com/srilanka.hairtransplant.fue.clinic?fref=ts
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචං කලේ බත්තරමුල්ලේ පොට් එකේ.. ටිකක ගනන් ශේප්..ඔලුව හිරිවට්ටනවා.. මගේ නලලදෙපැත්තේ ටිකක් උඩට වෙන්න කලේ.. 70ක් ගියා..අනික් ප්ලේස් ටිකක් ගනන්..මුලින් ක්ලිනික් එකට 500ක් ගන්නවා.. ප්ස්සේ ගාන කියනව.. මාට 90ක් කිවම මම අඩලා බස්ස ගත්ත 70ට

    https://www.facebook.com/srilanka.hairtransplant.fue.clinic?fref=ts

    umba pa#@ayak yawwada baya karanna :P
     
    • Haha
    Reactions: gayanela

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඕකට ඔච්චර වියදම් කරන්න එපා බං..අර බිත්ති හූරන වයර් බ්‍රශ් එකකින් හිල් විදගෙන යූරියා පොහොර 500ක් ගාපන් කොන්ඩේ නැති තැන්වල..පට ගාලා කොන්ඩේ වැවෙනවා..වලස් තෙල් උනත් ගුණයි..:lol::lol: