මචං මට ඕන JAVA සිංහලෙන් කියාදෙන සම්පූර්ණම පාඨමාලාවක්. Beginer to expert. java වල හැම අස්සක් මුල්ලක්ම වගේ කියල දෙන...
Ape Sinhalu hamadama param gannawa witharai iwara karanne na.
Language ekak kiyanne machan hamadama evolve wena deyak. Api sinhala kiyala wenas wenna epa. Language eka barrier ekak witharai. English walata wada programming languages amarui machan.
Sinhala ape language eka thanai e wunata sinhalen hamadema igena gaththoth umba hamadama ekama linde sinhalen baka baka gaana gembek wenawa.
මචං මට ඕන JAVA සිංහලෙන් කියාදෙන සම්පූර්ණම පාඨමාලාවක්. Beginer to expert. java වල හැම අස්සක් මුල්ලක්ම වගේ කියල දෙන...