mawath gannako team ekakata
නායකයෙක් වෙන්න සුදුසුකමක් තියෙන කෙනෙක් කැමතිද? mawath gannako team ekakata
umba me para team leader kenek weyan.![]()
එක හරිම පාඩු බිස්නස් එකක්....පුංචි මාව ටීම් එකක සාමාජිකයෙක් කරගත්තනම් හරිම පින්

umba me para team leader kenek weyan.![]()
උබ ලීඩර් කෙනෙක් වෙයන් ගසා. උබව හරි යනවා එල

උබ ලීඩර් කෙනෙක් වෙයන් ගසා. උබව හරි යනවා එල

එක හරිම පාඩු බිස්නස් එකක්....පුංචි මාව ටීම් එකක සාමාජිකයෙක් කරගත්තනම් හරිම පින්
බැහැ බන් ගිය සැරේ වගේ ෆ්රී නැහැ .....බැහැලා වැඩ කරන්න ....![]()
Anna hari...![]()
අපෝ මේ සැරේනන් කඹ අදින පැත්ත පළාතක එන්න එපා හොර ගසා..![]()