EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

meeka

Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    Radioactive තැපැල් පෙට්ටිය හිස් කරපන්
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mawath gannako team ekakata

    :yes: නායකයෙක් වෙන්න සුදුසුකමක් තියෙන කෙනෙක් කැමතිද?
    එහෙනම් තමන්ගේ නම මේකට යෝජනා කරන්න.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    umba me para team leader kenek weyan.:rofl::rofl:

    එක හරිම පාඩු බිස්නස් එකක්....පුංචි මාව ටීම් එකක සාමාජිකයෙක් කරගත්තනම් හරිම පින්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එක හරිම පාඩු බිස්නස් එකක්....පුංචි මාව ටීම් එකක සාමාජිකයෙක් කරගත්තනම් හරිම පින්

    අපෝ මේ සැරේනන් කඹ අදින පැත්ත පළාතක එන්න එපා හොර ගසා..:angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ ලීඩර් කෙනෙක් වෙයන් ගසා. උබව හරි යනවා එල

    බැහැ බන් ගිය සැරේ වගේ ෆ්‍රී නැහැ .....බැහැලා වැඩ කරන්න ....:sorry::sorry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එක හරිම පාඩු බිස්නස් එකක්....පුංචි මාව ටීම් එකක සාමාජිකයෙක් කරගත්තනම් හරිම පින්

    පවිත්‍ර
    උරාජ්
    එරෝසන්
    ගයාන්
    රෝවින්
    smother
    ලොරියක්
    ඉසුරු එක
    රොකට්
    mrටොම් වගේ ය හොදයි කබ අදින්න නායක කමට.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කඹ ඇදලා කොටු 11 පැනපු මිනිස්සු .....රේප් 850ට වඩා හම්බ උනා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බැහැ බන් ගිය සැරේ වගේ ෆ්‍රී නැහැ .....බැහැලා වැඩ කරන්න ....:sorry::sorry:

    බලමු කාවද් දාන්න පුළුවන් කියල. හැකා දාන්න පුළුවන් නේද
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපෝ මේ සැරේනන් කඹ අදින පැත්ත පළාතක එන්න එපා හොර ගසා..:angry::angry:

    :sorry::sorry::sorry::sorry:

    පුංචි අපිට නැද්ද ඉඩක්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අන්තිමට නයකොයෝ හා කට්ටිය නැති උනොත් අපිට බෙල්ලේ වල දාගන්න වෙන්නේ කබෙන්