rep කරන්නේ කොහොමද...
thread එකකට කොහොමද බන් reputation add කරන්නේ. තව දාන comments වලටත් rep කරන්න පුලුවන්ද..?

කර්ම කියන බටන් එක හරි, ව්අටේ නිල් පාට නම් හාට් එක හරි ඔබල අයි ඩිසැපෲව් කියන එක සිලෙක්ට් කල්ල ඉස්සරහ තියෙන කොටුවෙ තමන් කැමති දෙයක් ලියල සබ්මිට් කරන්නයි තියෙන්නෙ![]()
![]()

මූ කියන එව්ව කලොත් උබට කන පැලෙන්න රෙප් හම්බ වෙයි.
මේක බලපන්..
ඔයාගෙ රෙප් පවර් එක අනුව තමයි ලැබෙන්නෙ.ඕක දන්නවා. ඕකට අමතරව තව ක්‍රමයක් තියනවද..
ඔය විදියට කරාම ලකුණු කියක් ලැබෙනවද..?