Janet Face Powder, Cream, Hair Oil Clearance OFFER !!!!

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    Janet Face Powder, Face Cream, Deo, Hair Oil, Hair Cream, Eye Pen, Roller Pen ගන්න ඕන අය ඉන්නවා නං මට PM කරන්න හොඳේ!
    අඩු කරලා දෙන්න පුළුවන්!


    :D
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕව ගාන්න හොඳ නෑ සිඞ්හලු :no: :no:
    ලඞ්කාවෙ උන්ගෙ හමේ පාටහැදිල තියෙන්නෙ ලඞ්කාවට ගැලපෙන විදිහට :yes: :yes:
    ඒක ඇන්ටාක්ටිකාවෙ එකාගෙ වගේ කරගන්න යෑමෙන් වෙන්නෙ නැති ලෙඩ හදාගන්න එක :no: :no:
    කවුරුවත් ඕවගෙ දීර්ඝකාලීන අතුරු ආබාධ ගැන අවුරුදු තිහක් හතලිහක් තිස්සෙ ටෙස්ටිං කල්ල නෑනෙ :no: :no:
    කොහොමද හම සුදු කරගන්න ක්‍රීම් උලන අනාත කළු කැට කොත සිඞ්හලු ක්‍රීම් වල අතුරු අබාධයක් විදිහට අඩුවයසින් මැරිල නැඟිට්ටොත් එහෙම :shocked: :shocked:
    ලඞ්කාවම ඉවරයිනෙ :oo:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ප්‍රයිස් ලිස්ට් එකක් දාපන්
    ජැනට් එකේ පිරිමින්ට මොන හරි දේවල් තියනවද බන් කුරුලෑ නැති කරගන්න .කරන්න පුළුවන් හැම ලබ්බක්ම කර බන් කුරුලෑ නැති කරන්න.හරි ගියේ නෑ
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ප්‍රයිස් ලිස්ට් එකක් දාපන්
    ජැනට් එකේ පිරිමින්ට මොන හරි දේවල් තියනවද බන් කුරුලෑ නැති කරගන්න .කරන්න පුළුවන් හැම ලබ්බක්ම කර බන් කුරුලෑ නැති කරන්න.හරි ගියේ නෑ

    janet active men tiyanawa!
    pimples out tiyanawa!!!