Scurvyta awrudu nedda ban..saddayakwath neee??![]()

mee dawaswala tawa video ekak gahanawai kiyanne![]()

උට තමා බං මේකෙ ඉන්න උන්ගෙන් සුපිරිම අවුරුද්ද තියෙන්නෙ
උගේ රාජධානියෙ ඌයි රජ්ජුරුවො
වහල්ලු පිරිල..
කාටවත් යටත් නෑ
නෑදෑයො ගාව ගිහිං දෙකට නැවෙන්න ඕන්නෑ![]()
බලපං කොච්චර නිදහස්ද![]()
ආතල් එකේ උට හිතුන වෙලාවට වැඩ ඇල්ලුව, උට හිතුන වෙලාවට කෑව, උට හිතුන වෙලාවට තමා උට නොනගතේ![]()
![]()
Oya wage Ponnayonwa uda tiyana epa bun.. mokakda bun uta tiyena supiri awurdda.. u awilla amma appa nathi gedarata awama adu gane natta wanna ballek wat nati anatayek
umbata kat kawurut natnam adu gane yanne nayek wat natnam umba kiyanawada umbata tiyene supiri awurudak kiyala?

ඔක මැරිලා කුණු වෙලා පණුවෝ ගැහුවත් කවුරුවත් දන්නේ නෑ...

අනිවාර්යයෙන්ම![]()
![]()
මට පෙන්නන්නම බැරි එකක් නෑගම් යෑම..![]()
ඕකුන් හිටියත් එන්නෙ ගෙදර එකෙක් මලාම විතරයි..![]()
කොහෙන් හරි ලේ වලිං නීතියෙන් අරහෙන් මෙහෙන් සම්බන්ධයක් තිබ්බ කියල ගිහිං උන්ට බුලත් දෙන එකේ තේරුම මොකක්ද ?![]()
එහෙම බැලුවොත් අයිසිස් එකේ නායකයත් කොහෙන් හරි නෑදෑයෙක් වෙන්න ඇතිනෙ..
ගිහිං උටත් වඳින්න එපෑ![]()

ok etanin ehata katawak na hita ganna puluwan... thnks![]()

EMINƎM;18183077 said:නෑදෑයෝ නැති එකා හිතන්නේ අනේ මටත් අනිත් අය වගේ කට්ටිය හිටියනම් ශෝක් නේද කියලා. එත් ගොඩක් නෑදෑයෝ ඉන්න එකා හිතන්නේ මුන්ගෙන් හෙන වදයක් නෙහ් කියලා. වාද කරලා වැඩක් නෑ ඕවට. නැති උනාම තමා ගොඩක් ඒවේ අගේ තේරෙන්නේ. ඉන්න එකාට ගානක්වත් නෑ ඕවා.![]()
Oya wage Ponnayonwa uda tiyana epa bun.. mokakda bun uta tiyena supiri awurdda.. u awilla amma appa nathi gedarata awama adu gane natta wanna ballek wat nati anatayek
umbata kat kawurut natnam adu gane yanne nayek wat natnam umba kiyanawada umbata tiyene supiri awurudak kiyala?
atta machan...hadisiye pawule wedding ekak, piritak , mala geyak unama genanne wat kawada bun etakota.. rent ekata minisu gannawada danne na

පව් මචං උ
අනිවාර්යයෙන්ම![]()
![]()
මට පෙන්නන්නම බැරි එකක් නෑගම් යෑම..![]()
ඕකුන් හිටියත් එන්නෙ ගෙදර එකෙක් මලාම විතරයි..![]()
කොහෙන් හරි ලේ වලිං නීතියෙන් අරහෙන් මෙහෙන් සම්බන්ධයක් තිබ්බ කියල ගිහිං උන්ට බුලත් දෙන එකේ තේරුම මොකක්ද ?![]()
එහෙම බැලුවොත් අයිසිස් එකේ නායකයත් කොහෙන් හරි නෑදෑයෙක් වෙන්න ඇතිනෙ..
ගිහිං උටත් වඳින්න එපෑ![]()
අප්පෝ අද වෙනකන් මගේ නෑදෑයෝ කියන එවුන් මට කඩල ඇටක දෙයක් දීල නැහැ..හැබැයි මොනා හරි උනාම අපේ ගෙදර එනවා කියක් හරි ඉල්ලගෙන 