Scurvyta awrudu?

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උට තමා බං මේකෙ ඉන්න උන්ගෙන් සුපිරිම අවුරුද්ද තියෙන්නෙ :D
    උගේ රාජධානියෙ ඌයි රජ්ජුරුවො :D
    වහල්ලු පිරිල.. :yes:
    කාටවත් යටත් නෑ :yes:
    නෑදෑයො ගාව ගිහිං දෙකට නැවෙන්න ඕන්නෑ :baffled:
    බලපං කොච්චර නිදහස්ද :yes: :yes:
    ආතල් එකේ උට හිතුන වෙලාවට වැඩ ඇල්ලුව, උට හිතුන වෙලාවට කෑව, උට හිතුන වෙලාවට තමා උට නොනගතේ :lol: :lol:
    :lol::lol::lol:
     
    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    අනිවාර්යයෙන්ම :yes: :yes: :yes:
    මට පෙන්නන්නම බැරි එකක් නෑගම් යෑම.. :angry: :angry:
    ඕකුන් හිටියත් එන්නෙ ගෙදර එකෙක් මලාම විතරයි.. :no: :no:
    කොහෙන් හරි ලේ වලිං නීතියෙන් අරහෙන් මෙහෙන් සම්බන්ධයක් තිබ්බ කියල ගිහිං උන්ට බුලත් දෙන එකේ තේරුම මොකක්ද ? :eek: :eek:
    එහෙම බැලුවොත් අයිසිස් එකේ නායකයත් කොහෙන් හරි නෑදෑයෙක් වෙන්න ඇතිනෙ..
    ගිහිං උටත් වඳින්න එපෑ :angry:
    Apo ban ubala
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උට තමා බං මේකෙ ඉන්න උන්ගෙන් සුපිරිම අවුරුද්ද තියෙන්නෙ :D
    උගේ රාජධානියෙ ඌයි රජ්ජුරුවො :D
    වහල්ලු පිරිල.. :yes:
    කාටවත් යටත් නෑ :yes:
    නෑදෑයො ගාව ගිහිං දෙකට නැවෙන්න ඕන්නෑ :baffled:
    බලපං කොච්චර නිදහස්ද :yes: :yes:
    ආතල් එකේ උට හිතුන වෙලාවට වැඩ ඇල්ලුව, උට හිතුන වෙලාවට කෑව, උට හිතුන වෙලාවට තමා උට නොනගතේ :lol: :lol:

    හා හා ලොකු එවුන්ගේ කතාවලට කට දාන්නේ නැතුව ගිහින් පාඩම් කරපන් O/L වලට.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,095
    7,373
    113
    Kotahena
    නෑයෝන්ට වඩා යාළුවො සිය දහස් වාරයක් වටිනව. මම නම් යාලුවොන් එක්ක අද අවුරුද්ද ගත කරන්නේ.
    වේයෝ එක්ක නෙමෙයි... එක නිසා මටත් අවුරුදු බං
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    උට තමා බං මේකෙ ඉන්න උන්ගෙන් සුපිරිම අවුරුද්ද තියෙන්නෙ :D
    උගේ රාජධානියෙ ඌයි රජ්ජුරුවො :D
    වහල්ලු පිරිල.. :yes:
    කාටවත් යටත් නෑ :yes:
    නෑදෑයො ගාව ගිහිං දෙකට නැවෙන්න ඕන්නෑ :baffled:
    බලපං කොච්චර නිදහස්ද :yes: :yes:
    ආතල් එකේ උට හිතුන වෙලාවට වැඩ ඇල්ලුව, උට හිතුන වෙලාවට කෑව, උට හිතුන වෙලාවට තමා උට නොනගතේ :lol: :lol:

    Oya wage Ponnayonwa uda tiyana epa bun.. mokakda bun uta tiyena supiri awurdda.. u awilla amma appa nathi gedarata awama adu gane natta wanna ballek wat nati anatayek

    umbata kat kawurut natnam adu gane yanne nayek wat natnam umba kiyanawada umbata tiyene supiri awurudak kiyala?

    ඔවු මචං ඒ කතාව අැත්ත. බොරුවට ඒකව ෆෝම් කරන්න එපා. ඌ ට්‍රිප් එකක් වත් යන්නේ නැද්ද කොහෙද ගෙදරින් එලියට බැහැලා. තනිකම සුපිරි නැහැ බං කොච්චර කිවුවත්. කවුද දන්නේ පොර අසනීපෙන්වද්ද කියලා .
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,624
    2,424
    113
    EMINƎM;18183077 said:
    නෑදෑයෝ නැති එකා හිතන්නේ අනේ මටත් අනිත් අය වගේ කට්ටිය හිටියනම් ශෝක් නේද කියලා. එත් ගොඩක් නෑදෑයෝ ඉන්න එකා හිතන්නේ මුන්ගෙන් හෙන වදයක් නෙහ් කියලා. වාද කරලා වැඩක් නෑ ඕවට. නැති උනාම තමා ගොඩක් ඒවේ අගේ තේරෙන්නේ. ඉන්න එකාට ගානක්වත් නෑ ඕවා. :yes:
    බොරු කියන්න ඕන නැහැ. මටත් නෑදෑයො නැහැ. ඒවුනාට උන් නැති එක හොඳයි.:yes::yes:
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    :rolleyes: අප්පෝ අද වෙනකන් මගේ නෑදෑයෝ කියන එවුන් මට කඩල ඇටක දෙයක් දීල නැහැ..හැබැයි මොනා හරි උනාම අපේ ගෙදර එනවා කියක් හරි ඉල්ලගෙන :growl:
    :nerd:

    true saying.. same here...:eek:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    scurvy's situation is not something that warrants your pity.

    he's living the life his way with nobody around to rub his face on their opinions.

    it is us (mainly you) that should be pitied cos none of us will ever have the liberty to whatever we want whenever we want away from our many social bonds.

    Scurvy really is a God in a sense.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,624
    2,424
    113
    ai bun satuten inna , wadagat job ekak karana lamai 3 denek 4 denek hadagena wife ekka satutin jiwat wennna puluwan kollek ta supiri kiwwa nam mokada wenne

    me elakiri eke kochata innawada ehema kollo

    kata karana karana ekage ammata kunuharapen banina, adu tarame manusayek ta udawak nokarana, higanek ta sata pahak nodena me wage pajata ekek ta supiri kiyanakota

    ane manda
    උඹ ඔය කියන විදියට සිදුහත් කුමාරයත් වැදගත් විදියට රස්සාවක් කරගෙන ලමයි තුන් හතර දෙනෙක් හදාගෙන හිටියනම් සින්හලුන් තාම ගස් ගල් වලට වඳිනව. මම සමාන කරනව නෙමෙයි. ඒත් වෙනස් විදියට හිතන පතන වැඩකරන මිනිස්සු නිසා තමයි ලෝකෙ අලුත් දේවල් බිහිවෙන්නෙ. අනික ඔය දරු පවුල් කාරයොන්ට වඩා තනිකඩ මනුස්සයෙක්ට තමන්ගෙ අරමුනුවලට යන්න ලේසියි. රස්සා කරන්න, කසාද බඳින්න, ලමයි හදන්න කියල නීතියක් නැහැ. ඒ සේරම ලංකාවෙ මිනිස්සුන්ගෙ මනස්ගාත. ඕන එකා කරයි නැති එකා කරන්නෙ නැහැ. හැබැයි වෙනස් වුන කෙනෙක්ට ගරහන්න අයිතියක් නැහැ

    උඹට ස්කව්‍රිය මෝඩයෙක් පිස්සෙක් වුනාට මට එහෙම පේන්නෙ නැහැ. මට මිනිහව පේන්නෙ හොඳ ශ්‍රම ප්‍රාග්ධනයක්, විදේශ විනිමය උපයන වටින මිනිහෙක් විදියට. ඇරත් ඔය කියන අම්මට බනින සීන් එක වැරැද්දක් විදියට දකින්නෙ නැහැ. මොකද කවුරුවහරි අම්මට බැන්නම රිදෙන එක දුර්වලතාවක්, ඒක එක අතකට තමන් අම්මට ආදරෙයි කියල ලෝකෙට මවා පෑමක් විතරයි. ඇත්ත ජීවිතේනම් ටිකක් හරි සාධාරණයි කියන්න පුලුවන්. මනුස්සයෙක්ට උදව්වක් නොකරන, හිඟන්නෙක්ට සතපහක් දෙන්නෙ නෑ කියපුව උඹ අතින් දාපුව. ඒ කතාව වලංගු නැහැ
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    සහතික ඇත්ත :yes: :yes: :yes:
    ඌ පට්ට ඩයල් එකක්.. උගෙ තියෙන එකම දුර්වල තාවය හොයන සල්ලි ඉතුරු නොකරන එක විතරයි... ඉතුරු කරනවද දන්නෑ.. ඒත් ඌ හැම දේකම වීඩියෝ ෆොටෝ දාන එකේ කවදාවත් බැංකු පොතක ෆොටෝ එකක් දැකල නෑ :no: :no:
    සම්ප්‍රදාය කියල මහ ලොකුවට බබ්බු හැදුවට අන්තිමට වයසට ගිය දාක තමන්ගෙ පිහිටට ඉන්නෙ සල්ලි විතරයි :yes: :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඔවු මචං ඒ කතාව අැත්ත. බොරුවට ඒකව ෆෝම් කරන්න එපා. ඌ ට්‍රිප් එකක් වත් යන්නේ නැද්ද කොහෙද ගෙදරින් එලියට බැහැලා. තනිකම සුපිරි නැහැ බං කොච්චර කිවුවත්. කවුද දන්නේ පොර අසනීපෙන්වද්ද කියලා .

    ට්‍රිප් යන්නෙ මොකටද සිඞ්හලු :D ගේම් එකක් ගහනවනෙ :D
    අනික ට්‍රිප් ගියා කියල කැලෑ ඇතුලට වෙලා සිඞ්හලයෙක්ට වෙඩි තියන්නවත් පුළුවන්ද :D
    මූ ඒ සේරම ආතල් ගන්නවනෙ :D
    එක එක අය විනෝද වෙන ක්‍රම වෙනස් බං :yes: :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,624
    2,424
    113
    සහතික ඇත්ත :yes: :yes: :yes:
    ඌ පට්ට ඩයල් එකක්.. උගෙ තියෙන එකම දුර්වල තාවය හොයන සල්ලි ඉතුරු නොකරන එක විතරයි... ඉතුරු කරනවද දන්නෑ.. ඒත් ඌ හැම දේකම වීඩියෝ ෆොටෝ දාන එකේ කවදාවත් බැංකු පොතක ෆොටෝ එකක් දැකල නෑ :no: :no:
    සම්ප්‍රදාය කියල මහ ලොකුවට බබ්බු හැදුවට අන්තිමට වයසට ගිය දාක තමන්ගෙ පිහිටට ඉන්නෙ සල්ලි විතරයි :yes: :yes:
    බැංකු පොත් වල ෆොටෝ දාන්න පිස්සුවක් ඇතෑ.:rofl: අනික මූ කාඩ් පාවිච්චි කරන එකෙක් වෙන්න ඇති;)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    EMINƎM;18186886 said:
    මටත් නෑ බන්. එත් මටනම් දුකයි බන් :(

    මට ඉන්නව බං.. මට නම් ඒ ගැන දුකයි :(

    බැංකු පොත් වල ෆොටෝ දාන්න පිස්සුවක් ඇතෑ.:rofl: අනික මූ කාඩ් පාවිච්චි කරන එකෙක් වෙන්න ඇති;)

    මූ එහෙනං කාඩ් එකේ හරි පොටෝ දානව :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City
    උඹ ඔය කියන විදියට සිදුහත් කුමාරයත් වැදගත් විදියට රස්සාවක් කරගෙන ලමයි තුන් හතර දෙනෙක් හදාගෙන හිටියනම් සින්හලුන් තාම ගස් ගල් වලට වඳිනව. මම සමාන කරනව නෙමෙයි. ඒත් වෙනස් විදියට හිතන පතන වැඩකරන මිනිස්සු නිසා තමයි ලෝකෙ අලුත් දේවල් බිහිවෙන්නෙ. අනික ඔය දරු පවුල් කාරයොන්ට වඩා තනිකඩ මනුස්සයෙක්ට තමන්ගෙ අරමුනුවලට යන්න ලේසියි. රස්සා කරන්න, කසාද බඳින්න, ලමයි හදන්න කියල නීතියක් නැහැ. ඒ සේරම ලංකාවෙ මිනිස්සුන්ගෙ මනස්ගාත. ඕන එකා කරයි නැති එකා කරන්නෙ නැහැ. හැබැයි වෙනස් වුන කෙනෙක්ට ගරහන්න අයිතියක් නැහැ

    උඹට ස්කව්‍රිය මෝඩයෙක් පිස්සෙක් වුනාට මට එහෙම පේන්නෙ නැහැ. මට මිනිහව පේන්නෙ හොඳ ශ්‍රම ප්‍රාග්ධනයක්, විදේශ විනිමය උපයන වටින මිනිහෙක් විදියට. ඇරත් ඔය කියන අම්මට බනින සීන් එක වැරැද්දක් විදියට දකින්නෙ නැහැ. මොකද කවුරුවහරි අම්මට බැන්නම රිදෙන එක දුර්වලතාවක්, ඒක එක අතකට තමන් අම්මට ආදරෙයි කියල ලෝකෙට මවා පෑමක් විතරයි. ඇත්ත ජීවිතේනම් ටිකක් හරි සාධාරණයි කියන්න පුලුවන්. මනුස්සයෙක්ට උදව්වක් නොකරන, හිඟන්නෙක්ට සතපහක් දෙන්නෙ නෑ කියපුව උඹ අතින් දාපුව. ඒ කතාව වලංගු නැහැ

    උඹ කිව්ව දේට මම තව ටිකක් එක්කහු කරන්නම් .මම දන්නේ නැහැ ඌගේ ක්‍රියා කලාපය ඌ හිතාමතාම හෝ නොදැනුවත්වම කරනවද කියන එක .ඒත් ඌ නිතරම බනින්නේ මෙහෙමනේ
    නමුත් ඌ "සිංහළයෝ " කියන වව්චනය යොදාගෙන සිංහළුන්ට කරන ගැරහිල්ල සම්පූර්ණ සාධාරනයි .ඌ විවේචනය කරන්නේ අපි හැදෙන්න ඕන තැන .බලපන් ඌ අපිට බනින්නේ "තොපිට කොයින්ද මෙව්වා " කියලා .එකේන් විවේචනය කරන්නේ අපේ තියෙන ගෝත්‍රික කම්මැලි ගතිය .අපි කම්මැලි කමේ ඉඳලා මහන්සි වෙන්නේ නැතුව හැම එකම නිකන් ඉල්ල ඉල්ල කන ජාතියක් වෙලා නේ .ඒත් ස්කර්වියා හැම එකම උගේ මහන්සියෙන් හම්බ කරගෙන ඌම ගෙනල්ලා කනවා බොනවා .එක එක එව්වා පාවිච්චි කරනවා .ඒත් අපේ හුකන්නලාට කොහෙන් හරි පිනට හම්බ වෙච්ච ෆෝන් එකක් ලැප්ටොප් එකක් ,කැමරාවක් උන්ගේ සල්ලි වලින් ගත්තා වගේ බොරු දදා පොර වෙන්න යනවා .හැබැයි දන්න ලබ්බක් නැහැ (මෙහෙම නොවන අතිශ්‍ය සුළුතරයකුත් ඉන්න බව අපි අමතක කරලා නැහැ ).
    …
    …ඌ අම්මා ගැන මතක් කරලා බනින්නේ ඌගේ මොකක් හරි දුර්වල තාවයක් .ඒ වගේම ඔය අම්මා මතක් කරලා බනිනවට අකමැති උන් කීදෙනෙක් ඇත්තටම තමන්ගේ අම්මට ආදරේද කියලා බලන්න නම් උන්ගේ ගෙවල් වලම යන්න ඕනේ .ස්කර්වියා සමහරුන්ට තනි අනාථයෙක් වෙන්න ඇති .ඒත් මටනම් ඌ සුපිරි නිදහස් පොරක් .උගේ අඩුපාඩු නැතුවම නෙමේ .ඒත් අපි තරම් අනාථ නැහැ ඌ .

    menna

    Banned
    Mar 30, 2015
    39
    0
    0
    scurvy's situation is not something that warrants your pity.

    he's living the life his way with nobody around to rub his face on their opinions.

    it is us (mainly you) that should be pitied cos none of us will ever have the liberty to whatever we want whenever we want away from our many social bonds.

    Scurvy really is a God in a sense.

    HEY LITTLE TWISTY LONG TIME NO SEE HA.... THIS IS CALLED "THE PATTERN OF BEHAVIOR"..... FIRST AND FOREMOST BETTER YOU NOT TRY TO RUB YOUR FACE IN HIS ASS. AIN'T I SUPPOSE TO REMIND YOU ABOUT YOUR PUSSY LITTLE BITCH... HEHEHE:D:D:D:D:D:rolleyes::rolleyes::rolleyes: btw love you babe.....:love::love::love::love: