awrudu 16kata passe elakiri ekata awa

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    වැරදි වෙලාවේ ආවෙ මිත්‍රයා..
    කතානායක ත්‍රෙඩ් වලට අද බම්ප් එකක් දාගෙන යන්න.. භීශනේ පොඩ්ඩක් අඩු වුනාම පස්සෙ මේක ආයෙ බම්ප් කරල ගන්න
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    මහින්ද මාතියා දේශපාලන පලිගෑනිම් වලට ඇතුලට දාපු ජෙප්පෙක් වෙන්න බැරිද යුද්දේ කාලේ :unsure:
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,817
    2,458
    113
    ai ban uba aawe athulatama wela inna thibbe...

    ubata thibune hire inna ekek gen phone ekak aran log wenna.. un gawa apita wadda phones thiyenawa
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    2008 case ekak wela athulata giya. awrudu ganak adala masa dekakta wage kalin eliyata aawe. dan mata kiyala kisima deyak na. masa deka thunakata podi job ekak hoyala denna puluwan nam kolaba awatin.
    athule iddi use karapu fake ewa tikath dagenama palayanko
    lol