Ponnayaumbata puduma anemia ekak thiyenne anith unge ammala ekka
umbata wena kunuharapa matahak wen nadda![]()

Ponnaya![]()

උඹ කිව්ව දේට මම තව ටිකක් එක්කහු කරන්නම් .මම දන්නේ නැහැ ඌගේ ක්‍රියා කලාපය ඌ හිතාමතාම හෝ නොදැනුවත්වම කරනවද කියන එක .ඒත් ඌ නිතරම බනින්නේ මෙහෙමනේ
නමුත් ඌ "සිංහළයෝ " කියන වව්චනය යොදාගෙන සිංහළුන්ට කරන ගැරහිල්ල සම්පූර්ණ සාධාරනයි .ඌ විවේචනය කරන්නේ අපි හැදෙන්න ඕන තැන .බලපන් ඌ අපිට බනින්නේ "තොපිට කොයින්ද මෙව්වා " කියලා .එකේන් විවේචනය කරන්නේ අපේ තියෙන ගෝත්‍රික කම්මැලි ගතිය .අපි කම්මැලි කමේ ඉඳලා මහන්සි වෙන්නේ නැතුව හැම එකම නිකන් ඉල්ල ඉල්ල කන ජාතියක් වෙලා නේ .ඒත් ස්කර්වියා හැම එකම උගේ මහන්සියෙන් හම්බ කරගෙන ඌම ගෙනල්ලා කනවා බොනවා .එක එක එව්වා පාවිච්චි කරනවා .ඒත් අපේ හුකන්නලාට කොහෙන් හරි පිනට හම්බ වෙච්ච ෆෝන් එකක් ලැප්ටොප් එකක් ,කැමරාවක් උන්ගේ සල්ලි වලින් ගත්තා වගේ බොරු දදා පොර වෙන්න යනවා .හැබැයි දන්න ලබ්බක් නැහැ (මෙහෙම නොවන අතිශ්‍ය සුළුතරයකුත් ඉන්න බව අපි අමතක කරලා නැහැ ).
…
…ඌ අම්මා ගැන මතක් කරලා බනින්නේ ඌගේ මොකක් හරි දුර්වල තාවයක් .ඒ වගේම ඔය අම්මා මතක් කරලා බනිනවට අකමැති උන් කීදෙනෙක් ඇත්තටම තමන්ගේ අම්මට ආදරේද කියලා බලන්න නම් උන්ගේ ගෙවල් වලම යන්න ඕනේ .ස්කර්වියා සමහරුන්ට තනි අනාථයෙක් වෙන්න ඇති .ඒත් මටනම් ඌ සුපිරි නිදහස් පොරක් .උගේ අඩුපාඩු නැතුවම නෙමේ .ඒත් අපි තරම් අනාථ නැහැ ඌ .

Tyler durden's Srilankan versionscurvy's situation is not something that warrants your pity.
he's living the life his way with nobody around to rub his face on their opinions.
it is us (mainly you) that should be pitied cos none of us will ever have the liberty to whatever we want whenever we want away from our many social bonds.
Scurvy really is a God in a sense.

උට තමා බං මේකෙ ඉන්න උන්ගෙන් සුපිරිම අවුරුද්ද තියෙන්නෙ
උගේ රාජධානියෙ ඌයි රජ්ජුරුවො
වහල්ලු පිරිල..
කාටවත් යටත් නෑ
නෑදෑයො ගාව ගිහිං දෙකට නැවෙන්න ඕන්නෑ![]()
බලපං කොච්චර නිදහස්ද![]()
ආතල් එකේ උට හිතුන වෙලාවට වැඩ ඇල්ලුව, උට හිතුන වෙලාවට කෑව, උට හිතුන වෙලාවට තමා උට නොනගතේ![]()
![]()