Grand Theft Auto V

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Prosa I5 wage unoth high daala play karanna puluwan weida ban??++

    ප්‍රොසා මොකද්ද 3rd gen එකක් නේද. i3 ?
    දාලම තමයි බන් බලන්න ඕන high ලගට යන්න settings හදන්න පුළුවන් වෙයි..
    gtx650 සේරම high දාල නම් ගහන්න බැරි වෙයි..

    i3 එකේ perform කරන විදිය තාම හරියට බලන්න බැරුව ගියා..
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,325
    768
    113
    සිරිලංකාවේ..
    ප්‍රොසා මොකද්ද 3rd gen එකක් නේද. i3 ?
    දාලම තමයි බන් බලන්න ඕන high ලගට යන්න settings හදන්න පුළුවන් වෙයි..
    gtx650 සේරම high දාල නම් ගහන්න බැරි වෙයි..

    i3 එකේ perform කරන විදිය තාම හරියට බලන්න බැරුව ගියා..

    Ou machan.. 3rd Gen ekak.. Thanks machan
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ප්‍රොසා මොකද්ද 3rd gen එකක් නේද. i3 ?
    දාලම තමයි බන් බලන්න ඕන high ලගට යන්න settings හදන්න පුළුවන් වෙයි..
    gtx650 සේරම high දාල නම් ගහන්න බැරි වෙයි..

    i3 එකේ perform කරන විදිය තාම හරියට බලන්න බැරුව ගියා..

    VGA වල DDR3 and DDR5 වල ලොකු වෙනසක් තියෙනවද ?
    මම ගන්න යන්නේ Gtx 650 DDR3 එකක්. ඕක ගහන්න, 8000 කට
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    VGA වල DDR3 and DDR5 වල ලොකු වෙනසක් තියෙනවද ?
    මම ගන්න යන්නේ Gtx 650 DDR3 එකක්. ඕක ගහන්න, 8000 කට

    memory එක access කරන speed එක වැඩී ඉතින් gddr5 වල
    650 පට්ට කාඩ් එක ඔය ගානට ලොවෙත් වටිනව ඉතිං..
    750 ත් දැන් 20 පනිනව නෙ..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බය වෙන්න එපා, GTA V හොදට Optimize game එකක්, Dual Core එකේ හිටන් run වෙනවා නමුත් හොද graphic card එකක් ඕනේ (directX11) අඩුම ගානේ mid range එකක් වත්. directX 11 support නැත්නම් එහෙනම් processor එක ටිකක් හොද වෙන්න වෙයි.
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    බය වෙන්න එපා, GTA V හොදට Optimize game එකක්, Dual Core එකේ හිටන් run වෙනවා නමුත් හොද graphic card එකක් ඕනේ (directX11) අඩුම ගානේ mid range එකක් වත්. directX 11 support නැත්නම් එහෙනම් processor එක ටිකක් හොද වෙන්න වෙයි.

    That's what we need :rolleyes:

    Mein fuhrer mataath gahanna denawa neda:love:

    45628277.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    බය වෙන්න එපා, GTA V හොදට Optimize game එකක්, Dual Core එකේ හිටන් run වෙනවා නමුත් හොද graphic card එකක් ඕනේ (directX11) අඩුම ගානේ mid range එකක් වත්. directX 11 support නැත්නම් එහෙනම් processor එක ටිකක් හොද වෙන්න වෙයි.

    අර video එකෙත් 60fps යනව බන් :O
    තව වැඩි කරත හැකි 30 තිබ්බාම මදෑ..

    1280*720 වගේ res අඩු කරොත් අම්මේ..
    high දාත හැකි ගින්නක් නැතුව..

    :O
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    783
    34
    28
    Mama ganna inne AMD firepro w7100 1k professtional weda walata. Eken GTA V gahanna puluwan weida?
    Processor i7 5820k :rolleyes::rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නැමියන් කො පොඩ්ඩක්
    තොගෙ මුස්පේන්තු කමට තමයි අර සයිට් එකෙත් ස්ටොක් ඉවර උනේ

    ආරන්චියේ හැටියට 3dm වුන් crack එක දාන්න යන්නේ සතියකින් වගේ. :yes::P
    මෙතන බලපන් ආපු හැටියේ මෙතනට එන්නේ මුලින්ම
    http://bbs.3dmgame.com/thread-4332314-1-1.html
    දැන්ම ගිහින් register වෙයන්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අර video එකෙත් 60fps යනව බන් :O
    තව වැඩි කරත හැකි 30 තිබ්බාම මදෑ..

    1280*720 වගේ res අඩු කරොත් අම්මේ..
    high දාත හැකි ගින්නක් නැතුව..

    :O

    :yes: max payne 3 team එකෙන් තමයි ඕකේ PC port එක හදලා තියෙන්නේ ඒක නිසා තමයි මේක ගොඩක් හොද.
    directx 11 card එකක් තියෙනකොට මචන් වැඩි බර යන්නේ GPU එකට එතකොට ඒ තරම් ලොකු බරක් එන්නේ නෑ processor එකට, GTA V එහෙම් පිටින්ම DirectX 11 ඒක නිසා හොද GPU එකක් තියෙනවා නම් (gtx 450<,550<,650<,750<,960<) වගේ එළකිරි එකට 60fps දාලා ගහන්න පුලුවන් core i3 එකෙනුත් නමුත් graphic card එක අර පරණ 250 වගේ ඒවා නම් එහෙනම් processor එක හොද වෙන්න ඕනේ මොකද එතකොට directx10 එකට බහිනවා ,10 API එක ටිකක් CPU based, 9600 වගේ 9 series card එකක් තිබ්බොත් තවත් CPU එකට බර ගිහින් CPU එකේ requirement එක තවත් වැඩි වෙනවා මොකද ඒක DirectX9c නිසා. ඉස්සරහට directx12 ආවම (ලබන අවුරුද්දේ එන්නේ එතකොට CPU ,GPU ඒකේ requirement එක තවත් බහිනවා) :cool: