medium දාල පුළුවන්..
Prosa I5 wage unoth high daala play karanna puluwan weida ban??++

ප්රොසා මොකද්ද 3rd gen එකක් නේද. i3 ?
දාලම තමයි බන් බලන්න ඕන high ලගට යන්න settings හදන්න පුළුවන් වෙයි..
gtx650 සේරම high දාල නම් ගහන්න බැරි වෙයි..
i3 එකේ perform කරන විදිය තාම හරියට බලන්න බැරුව ගියා..

VGA වල DDR3 and DDR5 වල ලොකු වෙනසක් තියෙනවද ?
මම ගන්න යන්නේ Gtx 650 DDR3 එකක්. ඕක ගහන්න, 8000 කට

cart ekata dala, pay karanna yaddi cart button eka nabalamu tawa

බය වෙන්න එපා, GTA V හොදට Optimize game එකක්, Dual Core එකේ හිටන් run වෙනවා නමුත් හොද graphic card එකක් ඕනේ (directX11) අඩුම ගානේ mid range එකක් වත්. directX 11 support නැත්නම් එහෙනම් processor එක ටිකක් හොද වෙන්න වෙයි.

Mein fuhrer mataath gahanna denawa neda![]()
That's what we need![]()
බය වෙන්න එපා, GTA V හොදට Optimize game එකක්, Dual Core එකේ හිටන් run වෙනවා නමුත් හොද graphic card එකක් ඕනේ (directX11) අඩුම ගානේ mid range එකක් වත්. directX 11 support නැත්නම් එහෙනම් processor එක ටිකක් හොද වෙන්න වෙයි.
නැමියන් කො පොඩ්ඩක්
තොගෙ මුස්පේන්තු කමට තමයි අර සයිට් එකෙත් ස්ටොක් ඉවර උනේ
dan idapan balli wage crack enakan 

නැමියන් කො පොඩ්ඩක්
තොගෙ මුස්පේන්තු කමට තමයි අර සයිට් එකෙත් ස්ටොක් ඉවර උනේ

අර video එකෙත් 60fps යනව බන් :O
තව වැඩි කරත හැකි 30 තිබ්බාම මදෑ..
1280*720 වගේ res අඩු කරොත් අම්මේ..
high දාත හැකි ගින්නක් නැතුව..
:O
max payne 3 team එකෙන් තමයි ඕකේ PC port එක හදලා තියෙන්නේ ඒක නිසා තමයි මේක ගොඩක් හොද.