Henry ට උදව් කරපු අපේ උන්ට උනදේ - මනුස්සකම සහ යහප

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,942
    10,083
    113
    Henry ට උදව් කරපු අපේ උන්ට උනදේ - මනුස්සකම සහ යහප

    මේ මගේ User CP ඒක නෙවෙයි අපිට උදව් කරපු තවත් සිංහල සහෝදරයෙක් ගෙ User CP එකක්
    හෙන්රිට උදව් කරාට පළිගත් අයුරු
    තර්ජන -rep වලට බයේ ඔබත් ඔබගේ වටිනා චන්දය පිට යනවාද ?

    fxpZTWN.png
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කැරි වැඩ මේවනං. සෙල්ලමක් සෙල්ලමක් විදිහට කරන්න දන්නෙ නැති බල්ලො :(
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    මේ මගේ User CP ඒක නෙවෙයි අපිට උදව් කරපු තවත් සිංහල සහෝදරයෙක් ගෙ User CP එකක්
    හෙන්රිට උදව් කරාට පළිගත් අයුරු
    තර්ජන -rep වලට බයේ ඔබත් ඔබගේ වටිනා චන්දය පිට යනවාද ?

    fxpZTWN.png
    හරියටම කොහොමද කියන්නෙ අපේ උන් කැපුවා කියල. ඕක දෙපැත්ත කොටවන්න බලාගෙන ඉන්න උන් කරපු වැඩක් වෙන්නත් පුළුවන්නේ. අනික මොකාද නම හොදට පේන්න දාල රෙප් කපන්නෙ මේ තරගෙ අතරතුර. :angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    http://www.elakiri.com/forum/showthread.php?t=1671862
    මේ විදියට රෙප් කපන්නේ ඇයි?

    අන්න පුලුවන්නන් හොයල බලපන්..දැන් මේ තවීෂ කියන එකා කියන විදිහට ඒකාගෙ යාලුවගේ රෙප් මමත් කපලලු. මම මේ ත්‍රෙඩ් එකේ පටන් ගත්ත වෙලාවෙ වෙනකල් මේ වෙනකල් කාගෙවත් රෙප් කැපුවෙ නැහැ. මේ වගේ අයුතු වැඩ කරන උන් ගැන උඹ සංවිධායක විදිහට හොයල බලපන්.. මට රිප්ලයි එකක් ඕනි උඹේන් හරියටම මොකක්ද වෙන්නෙ කියල.. තවීෂගෙන් අහපන් උගේ කාගෙද මෙහෙම රෙප් කැපුනෙ? ඒකාගෙ එකවුන්ට් එකට මම රෙප් දීල පෙන්නන්නන් ඔප්පු කරන්න ඕනිනන්.. මෙහෙම හොර විදිහට ගේම් ගහනකල් සංවිධායකල විදිහට උඹල සද්දෙ වහල ඉන්නවනන් ඒ වගේ ගේම් වැඩක් නැහැ බන්.. අර හෙන්රි කිව්ව හොදින් හෝ නරකින් ගේම් එක දිනන්න තමයි ඕනි කියල. හැබැයි මම ඒ වගේ බලු ගේම් වලට කැමති නැහැ.. රේඩියෝ.. මට රිප්ලයි එකක් දීපන්.. මම මේ වෙනකල් කාටවත් රෙප් දීල නැහැ. මේ කරන බොරු බලු වැඩ වලින් එලකිරි එකේ හරි වැරැද්ද තේරෙන්නෙ නැති පොඩි උන් මාත් එක්ක තරහ වෙනවා.. උඹ මට උත්තරයක් දියන් මොකද මේකට කරන්නෙ කියල...