එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2015 - THE END

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉසුරෙකා කොහෙද බ0 කුනුහබ්බහ් කියන්නෙහ් ඔන්න මමනම් කමක් නැහැහ් :rofl::rofl:
    එලකිරි මචන් එලකිරි හොදම කබ ඇදිල්ල මෙතෙක් කාලෙකටහ් :D

    "එළ එළ ඉසුරු එකා, චරිත වගේ කුණු හරුප පප්පෙක් තියන්"

    ඕහ් යෙස්. මම දන්නවා බං ඕකට ඒක වචන බහුවචන බැහැ. මැරීඩ් ක්ලබ් එකේ දත් කිඹුලටත් අවමානයක් මූ කරන්නේ. :lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නෑ බං ආරංචියක් යනවා සමහරු එහෙම කියනවා කියල.........පිරිමියෙක් වගේ කෙලින්ම අභියෝගේ බාර අරගෙන මම අම්ම මතක් කරලා බැනපු තැනක් පෙන්නුවානම් හොඳයි කිව්වේ ඒකයි

    සමහරු ටැග් දාල පව් ඉතින් :lol:

    කවුද මචං ??
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    pouring-alcohol.gif
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    50 කින්, අපේ Points 10 ක් තියෙන Member කෙනෙක් දීලත් නෑ VOTE

    Points 50 කින් මචන්
    හොද තරගයක් දුන්නා එලකිරි ඉතිහාසයේ සාර්තකමහ් කඹ ඇදිල්ල :D
    සම්පුර්න විස්තරය මෙතන තියෙනවා :D

    http://bloochat.com/link.php?url=http://www.googledrive.com/host/0B9ra2bw-KotZNExXRmVydUh2Tkk

    ape member kenek eheta giya eka giye naththam ethana wenasa wenne 30i.
    eka user kenek vote karalath na. rep ekathu karan panala. minihath hitiyanam wenasa 20i :(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    චරිත කියන්නෙහ් සක්කිලියෙක් අම්මටහ් හු**හ් ඕකහ් සක්කිලි කටාහ් මේකත් ඉන්න පිලිලෙහ් තමාහ් ඕකාහ් හු*න්න්හ් අම්මහ් තාත්තහ් බල්ලෝහ් ගහ්ලහ් ^%#%^&)(@_!

    patta yako :lol::lol::P:P aru gange muhude pani mekata nam.:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ බං ආරංචියක් යනවා සමහරු එහෙම කියනවා කියල.........පිරිමියෙක් වගේ කෙලින්ම අභියෝගේ බාර අරගෙන මම අම්ම මතක් කරලා බැනපු තැනක් පෙන්නුවානම් හොඳයි කිව්වේ ඒකයි

    සමහරු ටැග් දාල පව් ඉතින් :lol:

    :lol::lol: කොමාවක් දැමිලා වැරදිලා සෙමිකෝලන් එකක් දාන්න ඕනේ තැනට බං. ඔව්වා ඔහොම තමා බං වැඩක් කරන් යද්දි දිරවන්නේ නැති සෙට් එකක් ඉන්නවනේ බං කොහොමත් පොරත්වය හම්බුනේ නැති තැන රිද්දෝගන්න. එකෙනෙක් මේකෙන් මම නම් සුපිරිම ආතල් එකක් ගත්තා. දැන් ආතල් එක වැඩියි බං රෙප් කපනවා හි‍ටු කියලා උන් උන් ජාතක වෙච්ච විදිහවල් දාලා ඒවා කියවද්දි පට්ටම ෆන්. :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113

    චරිත කියන්නෙහ් සක්කිලියෙක් අම්මටහ් හු**හ් ඕකහ් සක්කිලි කටාහ් මේකත් ඉන්න පිලිලෙහ් තමාහ් ඕකාහ් හු*න්න්හ් අම්මහ් තාත්තහ් බල්ලෝහ් ගහ්ලහ් ^%#%^&)(@_!
    අඩොව් :lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඉසුරෙකා කොහෙද බ0 කුනුහබ්බහ් කියන්නෙහ් ඔන්න මමනම් කමක් නැහැහ් :rofl::rofl:
    එලකිරි මචන් එලකිරි හොදම කබ ඇදිල්ල මෙතෙක් කාලෙකටහ් :D

    sirawata ithihase thibba hodama kabe :D api aawoth aapi suppa thama :P khomada wali mukuth na :D 800+ votes :cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    චරිත කියන්නෙහ් සක්කිලියෙක් අම්මටහ් හු**හ් ඕකහ් සක්කිලි කටාහ් මේකත් ඉන්න පිලිලෙහ් තමාහ් ඕකාහ් හු*න්න්හ් අම්මහ් තාත්තහ් බල්ලෝහ් ගහ්ලහ් ^%#%^&)(@_!

    :lol::lol::lol: :rofl::rofl:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    ape member kenek eheta giya eka giye naththam ethana wenasa wenne 30i.
    eka user kenek vote karalath na. rep ekathu karan panala. minihath hitiyanam wenasa 20i :(

    ow..eka eththa..mamath beluwa wenasa mokakda kiyala..:yes:

    mona unth e dewal pena widiyata results pennala thiyena eka gena mata sathutui...man hithuwe nehe e tharam neat ekata results tika eliyata ei kiyala..:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol: කොමාවක් දැමිලා වැරදිලා සෙමිකෝලන් එකක් දාන්න ඕනේ තැනට බං. ඔව්වා ඔහොම තමා බං වැඩක් කරන් යද්දි දිරවන්නේ නැති සෙට් එකක් ඉන්නවනේ බං කොහොමත් පොරත්වය හම්බුනේ නැති තැන රිද්දෝගන්න. එකෙනෙක් මේකෙන් මම නම් සුපිරිම ආතල් එකක් ගත්තා. දැන් ආතල් එක වැඩියි බං රෙප් කපනවා හි‍ටු කියලා උන් උන් ජාතක වෙච්ච විදිහවල් දාලා ඒවා කියවද්දි පට්ටම ෆන්. :lol:

    චරිත්ගේ කටට ෆිල්ටර් එකක් දාල තිබ්බේ පහුගිය ටිකේ :lol:

    ෆිල්ටරේ ගැලෙව්වම හිරවෙලා තිබුන ඒවා දැන් එක දිගට පනී.....සුභ අලුත් අවුරුද්දක් කියන්නවත් යන්න එපා :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sirawata ithihase thibba hodama kabe :D api aawoth aapi suppa thama :P khomada wali mukuth na :D 800+ votes :cool:

    පොඩි පොඩි වලි ගියෙ නැත්තේ නෑ බං. ඒත් වලියක් නැත්නම් කිසි කික් එකක් නෑ බෝරින් වෙනවා වෙනසකට එක්ක එහෙම තිබ්බ එක හොඳා. හැබැයි දුරදිග ගිය වලි නැහැ බං. ක්‍රිකට් ත්‍රෙඩ් එකෙත් දන්නවනේ වලි ගැන. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චරිත්ගේ කටට ෆිල්ටර් එකක් දාල තිබ්බේ පහුගිය ටිකේ :lol:

    ෆිල්ටරේ ගැලෙව්වම හිරවෙලා තිබුන ඒවා දැන් එක දිගට පනී.....සුභ අලුත් අවුරුද්දක් කියන්නවත් යන්න එපා :lol:

    :rofl::rofl::rofl: :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ow..eka eththa..mamath beluwa wenasa mokakda kiyala..:yes:

    mona unth e dewal pena widiyata results pennala thiyena eka gena mata sathutui...man hithuwe nehe e tharam neat ekata results tika eliyata ei kiyala..:)

    ඔව් බං වෙලා අරන් එහෙම කරේ ඕනේ කෙනෙක්ට ප්‍රතිපලය ගැන ප්‍රශ්න කරන්න ඉඩක් දෙන්න.....චන්ද ප්‍රතිපල වගේම කඹේදී ගත්ත හැම තීරණයක් වෙනුවෙන්ම අපි වගකීම ගන්නවා පෙනී සිටිනවා ඕනේ කෙනෙක්ට ප්‍රශ්න අහන්න පුළුවන් :)