එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2015 - THE END

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ape member kenek eheta giya eka giye naththam ethana wenasa wenne 30i.
    eka user kenek vote karalath na. rep ekathu karan panala. minihath hitiyanam wenasa 20i :(
    ඔව් මචන් :D එවයෙන් තමාහ් ගොඩක් අවාසි උනේහ් පොයින්ට් 20ක් විතරහ් නැති උනාහ්
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පොඩි පොඩි වලි ගියෙ නැත්තේ නෑ බං. ඒත් වලියක් නැත්නම් කිසි කික් එකක් නෑ බෝරින් වෙනවා වෙනසකට එක්ක එහෙම තිබ්බ එක හොඳා. හැබැයි දුරදිග ගිය වලි නැහැ බං. ක්‍රිකට් ත්‍රෙඩ් එකෙත් දන්නවනේ වලි ගැන. :lol::lol:

    thothami ewath karanne :angry::angry::lol::lol:
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ජයග්‍රාහක හෙන්රි ඇතුළු කණ්ඩායමට සුබ පැතුම් !!![

    තරගය සාර්ථක කරගන්න අපිත් එක්ක උරෙන් උර ගැටෙමින් සහය දීපු සියලුම එළකිරි සාමාජිකයනට ගෞරවනීය ස්තුතිය
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පොඩි පොඩි වලි ගියෙ නැත්තේ නෑ බං. ඒත් වලියක් නැත්නම් කිසි කික් එකක් නෑ බෝරින් වෙනවා වෙනසකට එක්ක එහෙම තිබ්බ එක හොඳා. හැබැයි දුරදිග ගිය වලි නැහැ බං. ක්‍රිකට් ත්‍රෙඩ් එකෙත් දන්නවනේ වලි ගැන. :lol::lol:

    ow ow ehema ewa yanna one podi unsumakata..but loku case giye nane ;) eka hodai ban thibba stress ekata thawa mun walith dagatta nan ewath berapanko :D

    hitha hodin sellm kala athi dan cricket thread wala redi ussan enne :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    umma newei gehin mariyako methana inne natuwa anathaya.:angry::angry::P:P

    umba thami mepara gasa84 :lol::lol:

    ලොල්, බෑ බන් මැරෙන්න කලින් රෙප් කපන ඒවගේ කමෙන්ට් කියවන්න ඕනේ. එක එකා ජාතක වෙච්ච විදි වලින් රෙප් කපන්නේ දැන්. ඒවා දැන ගන්න ඕනේ දැනුම එකතු කරගන්න. මම හිතන් හිටියේ මිනිස් ශුක්‍රාණුවකිනුයි ඩිම්භයකිනුයි යුක්තානුවක් හැදිලා කළලයක් වෙන්නේ කියලා. ඒත් එහෙම නොවන විදි වලට ඉපදුනු එවුනුත් ඉන්නවා. ඒවා දැනගෙනම ලිඳේ පනිනවා. කොහොමත් මට රෙප් 350 + ලැබුනා. මෙදා පාර ගසා පාර්ට් එක දැම්මා. :lol::rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    sirawata ithihase thibba hodama kabe :D api aawoth aapi suppa thama :P khomada wali mukuth na :D 800+ votes :cool:
    ඔව් මචන් උබත් එලහ් ගෙමක් දුන්නා :D Vote කරපු හැමොටමහ් තැන්ස් වෙන්නහ් ඔනි මෙක සාර්ථක කරගන්නහ් උදව් කරාට
    වලි නැතුවහ් කරන්නහ් පුලුවන් උනහ් එක ලොකු දෙයක් :D
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    thothami ewath karanne :angry::angry::lol::lol:

    ඔව් ඉතින් මම ගෑවුනු ගෑවුනු තැන් වල වලි යනවා බං. ක්‍රිකට් ත්‍රෙඩ් එකේ මම නැත්නම් වලි නෑ. හැබැයි එතකොට ත්‍රෙඩ් එකට පොඩි කික් එකක් එනවා මළානික වෙලා තියෙන වෙලේක. :lol::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ow ow ehema ewa yanna one podi unsumakata..but loku case giye nane ;) eka hodai ban thibba stress ekata thawa mun walith dagatta nan ewath berapanko :D

    hitha hodin sellm kala athi dan cricket thread wala redi ussan enne :P

    අදාළ නැති උන් ඉග්නෝ කරලා හතර වටේ ශේප් නොකරනම් වලි නෙවෙයි ලෝක යුද්ධ යන්නේ මේකේ පුටා :P
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    11.gif
    11.gif
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මදැයි හු*** ආස්මිගේ බුරියානි කන්න හිටියා...
    :dull::(:(:dull:

    ආස්මිගේ බුරියානී චාමලීගේ අතින් කවා ගන්න හිටියේ...
    :(:(:love::(:(