එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2015 - THE END

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මැතිවරණ දූශන චෝදනා එහෙම තියනවා නම් ඉදිරිපත් කරපල්ලා :lol:
    කොහොම හරි අන්න බස් බඩා ලේලන්ඩ් සෙට් කරලා KPZ කාරයා බලන්ට යන්න....
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහොම හරි අන්න බස් බඩා ලේලන්ඩ් සෙට් කරලා KPZ කාරයා බලන්ට යන්න....

    ඔබත් KPZට දීපු මනාප 305න් අයෙක්ද? හෙට දවල් 12ට ත්‍රෙඩ් එකට එන්න
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කොහොම හරි අන්න බස් බඩා ලේලන්ඩ් සෙට් කරලා KPZ කාරයා බලන්ට යන්න....

    2000 ඩිස්කව්න්ට් එක්ක ලැප් දෙනවලු.... :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    palyan oi yanna rep 5 i hmbawune thopilagen.... hutha:angry::angry::angry:

    මට බනින්න එපා යකෝ ඒක උන්ගේ ටීම් එකට කියපන් :lol:
    මම ආතල් එකට කිව්වේ :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දැන්ද !@#$% එන්නේ?:angry:
    තොට GTA ගහන්නම බැරිවෙය

    ආතල් එක මිසින්ග් වෙලා නේද..
    සිකේ...

    2.gif
    2.gif
    2.gif


    කෝ KPZ

    o9Eo5pM.gif


    :rofl::rofl::rofl: