෴ Thanks everyone who voted me! ෴

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    :)
    Thanks machan Mihi, ube wachana walatai uba karapu help ekatai godak thanks. :):) ubath loku deyak kala me ka dinnanna :yes: ea fit eka hamadama thiyagamu :):):)
    mokak hari contact ekak ewapanz ban.. nath nam mage FB ekata request ekak danna.. :cool:

    e unata kiyala thiyena de aththa ;)

    tumblr_mgmfznB7TV1rlpg7no1_500.gif
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    අපේ කණ්ඩායමට උදවූ කරපු සහෝදරයෝ සහෝදරියෝ හැමෝටම ගොඩක් ස්තුතිවන්තවෙනවා මම.අපි පලවෙනි දවසේ පරදීලා හිටියේ එත් කොහොම හරි ඒක අනෙක් පැත්තට හැරේවුවා අපි.එකට පට්ට සතුටුයි මේ පාර අලුත් යාලුවෝ ගොඩක් හම්බ උනා ඒවගේම කට්ටියක් තරහා උනා තරහා උන අයට කියන්න තියෙන්නේ හිත රිදෙන යමක් කිවුවනම් සාමාවෙන්න කියලා තමයි අපි හැමෝම මේකෙන් පස්සේත් EK එකේ ඉන්න ඕනේ.අපිට මේකට බාදා ගොඩක් අවා ඒක Chat එකේ හිටපු අය දන්නවා Rep කැපිලි තර්ජන ගර්ජන බැනුම් මැද්දේ තමයි කට්ටිය මේකේ හිටියේ ඉඳලා ජය ගන්න වැඩ කරේ.:):):)

    කට්ටිය නිදි මාරගන දවස් 3ක් මේකේ ඒක අගයන් ඕනේ ගෙවල් වලින් බැනුම් අහලා කෑම හරියට කාලා නැතුව තමයි මේක දීනවන්න කටයුතු කරේ henry උඹට කොහොමත් දිනන්න අමාරුව තිබ්බේ ඒවගේම අපු බාදාත් දන්නවා එත් උම්බව කවුරුත් දාලා ගියේ නැ උඹත් එක්කම හිටියා.ඒ වගේම උඹත් මේකෙම හිටියා නිදි මරගන කෑම හරියට කාලා නැතුව ඒක නිසා කට්ටිය උඹ එක්ක හිටියේ.අපේ team එක පැත්තේ පට්ටම එළමකිරි කොල්ලෝ සෙට් එකක් හිටියා එක පට්ටම එළමකිරි කෙල්ලෙකුත් හිටියා මේ team ඒක තමයි වැඩියෙන්ම කඹ තරගයකට මහන්සි වෙච්ච team එක i am very proud to be part of this team.if i have to do this again i'd be a part of this team again in a heartbeat.:yes::yes::yes:

    රේඩ්යෝඇක්ටිව් ඇතුළු සියලුම සංවිදායක මණ්ඩලයට ඉතාමත්ම ඉස්තුතිවන්ත වෙනවා මේ තරඟය හොඳින් සංවේදනය කර තිබීම වෙනුවෙන් සංවිධායක මණ්ඩලයත් සෑහෙන කැප කිරීමක් කරා.:yes::yes::yes:

    url
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    මේ සැරේ කඹේ ඇදල හොඳට විනෝද වුනා, අලුත් යාලුවො අඳුන ගත්තා.
    m0126.gif

    කණ්ඩායමේ සාමාජිකයන්ව අගයන හොඳ නායකයෙක් යටතේ කණ්ඩායම් හැඟීමකින්, මහන්සි වෙලා වැඩ කරන team එකක් එක්ක කඹේ අදින්න ලැබුනට ගොඩක් සතුටුයි.
    t4526.gif

    ඒ වගේම ගොඩක් දෙනෙක් අපේ පැත්තට කඹේ අදින්න සෑහෙන්න මහන්සිවෙලා උදව් කලා, ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.
    t4519.gif

    අපේ ජයග්‍රහණය පිටුපස ඉන්න team henryට ඡන්දේ දීල, අපේ පැත්තට සහයෝගය ලබා දුන්නු සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනව.
    t4624.gif
    ඔයාල නැත්නම් අපිට කඹේ ඇදල දිනන්න ලැබෙන්නෙ නෑ
    t45134.gif

    විරුද්ධ පිලත් අපිට හොඳ තරඟයක් දුන්න.
    t0112.gif
    කඹ ඇදිල්ල නිසා කාගේහරි හිත රිදුනා නම් සමාවෙන්න
    m1501.gif

    a big thank you to all
    t4622.gif

    last but not the least. thank you organizers for organizing such an event
    m0115.gif

    url
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ මං විතරයි ස්තූති කතාවක් දීලා නැත්තේ..:sorry::sorry::sorry:

    large.gif

    එහෙනම් ඔතනින් වාඩි වෙන්නකො කඹ ගැන කියල දෙන්න..:growl::growl::growl:
    ...........................

    oyage nangila set eka nam pankadu 5i... oya wagema eyalath hari hariyata weda karane..
    url
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    TEAM HENRY
    11.gif

    Elazzzzzz bro Jayen Jayama Wewa:cool::yes:Ape team 1ke kattiyatath jaya wewa:love: & Ape team 1kata support karapu hamotama Thanks alot
    11.gif
    11.gif
    11.gif

    & KPZ team 1kath hoda fight 1kak dunna:yes::cool:

    ape Ace of Spades :):) umbe support eka marai ban eken thami api mehem goda giye.:)

    මේ සැරේ කඹේ ඇදල හොඳට විනෝද වුනා, අලුත් යාලුවො අඳුන ගත්තා.
    m0126.gif

    කණ්ඩායමේ සාමාජිකයන්ව අගයන හොඳ නායකයෙක් යටතේ කණ්ඩායම් හැඟීමකින්, මහන්සි වෙලා වැඩ කරන team එකක් එක්ක කඹේ අදින්න ලැබුනට ගොඩක් සතුටුයි.
    t4526.gif

    ඒ වගේම ගොඩක් දෙනෙක් අපේ පැත්තට කඹේ අදින්න සෑහෙන්න මහන්සිවෙලා උදව් කලා, ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.
    t4519.gif

    අපේ ජයග්‍රහණය පිටුපස ඉන්න team henryට ඡන්දේ දීල, අපේ පැත්තට සහයෝගය ලබා දුන්නු සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනව.
    t4624.gif
    ඔයාල නැත්නම් අපිට කඹේ ඇදල දිනන්න ලැබෙන්නෙ නෑ
    t45134.gif

    විරුද්ධ පිලත් අපිට හොඳ තරඟයක් දුන්න.
    t0112.gif
    කඹ ඇදිල්ල නිසා කාගේහරි හිත රිදුනා නම් සමාවෙන්න
    m1501.gif

    a big thank you to all
    t4622.gif

    last but not the least. thank you organizers for organizing such an event
    m0115.gif

    ape one and only kella oyath mara sewayak kara team ekata kolloth ekka kollant nodaweni wenna oya kambe adda respect.:):)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ මං විතරයි ස්තූති කතාවක් දීලා නැත්තේ..:sorry::sorry::sorry:

    large.gif

    එහෙනම් ඔතනින් වාඩි වෙන්නකො කඹ ගැන කියල දෙන්න..:growl::growl::growl:

    මට මතක විදියට කඹ ඉවෙන්ට් එක ඉස්සෙල්ලම මම දැක්කේ 2012.
    ඊට පස්සේ පිළිවෙලින් 2013,2014,2015 වශයෙන් මේ ඉසව්ව පැවතන් ආවා.
    මට හිතෙන හැටියට සාර්ථකම කඹ ඉසව්ව තිබුණේ 2015 අවුරුද්දේ.
    මට එහෙම හිතෙන්නේ අපේ පිළ දින්න නිසා කියල අයෙක් කියන්න පුලුවන්..
    ඒත් එහෙම වෙන්නත් බෑ මම 2013 ඉවෙන්ට් එකෙත් පිලක සාමාජිකයෙක් විදියට ක්‍රියාකාරි විදියට වැඩ කරල දිනල තියෙනවා..
    ඒත් එදා ඉවෙන්ට් එක ඉවර වෙලා අනික් පැත්ත හැරිල බලනකොට හිතුණ මොන මඟුලකට මේ ඉවෙන්ට් එකට හිටියද කියලා..:frown::frown::frown: :(:(:(:(:(:(

    iCuvkIl9Rt5FZ.gif

    ඒත් මෙදා පාර කඹේ ඇදල අනික් පැත්ත හැරිල බැලුවම හිතුනේ මෙදා පාර මේ ඉවෙන්ට් එක අත නොහැර ගත්ත එක කොච්චර දෙයක් ද කියලා..:cool::cool::cool::cool:

    tumblr_inline_mgn42g8qkX1r8fanr.gif

    මේ වෙනසට ප්‍රධානවම සංවිධායක මඩුල්ල බලපාන්න ඇති..ඔබට ස්තූතියි.:):)
    දෙවෙනියට දෙපසට ක්‍රීඩා කර දෙපිරිස බලපාන්න ඇති..ඔබටත් ස්තූතියි..:):):)
    කණ්ඩායම ගැන ආයේ ආයේ කියන්න දෙයක් නෑ මොකද හැමෝම කියල තියෙන දේම තමා මටත් හිතුණේ.
    මෙදා පාර වෙනසකට දැකපු දේවලින් එකක් තමා අනික් ටීම් එකේ කෙනෙක් වැ‍ටුණොත් නැඟිට්ටන්න එකෙක් නැති උනොත් මේ ටීම් එකේ එකෙක් හරි ඌව ගිහින් නැඟිට්ටනවා.
    අනික් පැත්තටහ් එහෙම්ම මයි. ඔබටත් ස්තූතියි..

    තනුජක සහෝව අමතක කරන්න බෑ..අපේ පිළ මුල්ම දවසේ පසුගාමීව සිටිය අවස්ථාවේ උඹ මට කියපු දේ මගේ හිත ඇතුලටම වැදුණා.තනියම හරි මේක අදිනවා කියන තැන මම ඒ වෙලාවෙ ඉඳන් මේ ගේම ඉවර වෙනකන් ඉන්න ඒකත් ඉවහල් උනා.ඔබටත් ස්තූතියි..:):):)

    ඉවෙන්ට් එක පාදක කරන් ලස්සන රූපමය වැකි ගණනාවක් නිර්මාණය උනා මං හිතනවා ඒ පැත්තෙන් අපි ඉස්සරහින් හිටියා..
    වගේම නිර්මාණාත්මක විදියට මඩ ගැසීම් වගේම ගේම් එක බෝරීන් නොවෙන තත්ත්වයෙන් තියා ගන්න "වාසි පිළට හෝයියා" කණ්ඩායමත් නොමද සහයක් දුන්නා..
    ඇත්තටම රෙප් පාදක කරන් මේ සෙල්ලම යනවට වඩා මේ දේවල් පාදක කරන් ඒ දිහා බලල Vote කරන්න තරම්
    මේ ඉවෙන්ට් එක ඉදිරියටවත් ගොඩ නැ‍ඟෙනව නම් මේ සෙල්ලම තවත් ලස්සන වෙයි.

    සෙල්ලම අතරතුර වලියක් ඇදෙන්න අහු උන පොටවල් කීපයක් තිබුනා දෙපිලම ඒවට සාර්ථකව කණ්ඩායමක් විදියට මුහුණ දීපු එක ගොඩක් වටිනවා..
    වගේම මේ වෙද්දි කාගේ හරි හිතක කෙලවරක පුංචි හරි කහටක් තියෙනව නම් ඒකත් වැඩි කාලයක් තියා ගන්න එපා..
    මොකද..!!!! ලබන පාරකත් මේ ඉවෙන්ට් එක තියේවි..
    එදාට දෙන්න බැරියෑ "දොපෙන් විසික්කා වෙලා යන්න" හා..
    ඉතින්...හැමෝටම සුභ දවසක්..

    tumblr_mgmfznB7TV1rlpg7no1_500.gif

    ඇති වගේ.. වතුර එක ළිපේ ඌ නහින්න හදනවා..මම යනවා..:frown::frown::frown::frown:

    patta machna umbe ai umbe korean kello tika patta help ekak unna dinana :P:P umbala hinda thamai api dinuwe mekata vote hoyala dela gif tika dakama katiyata patta asawka athi una tharange inna thanks machan uduwata.:yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපේ කණ්ඩායමට උදවූ කරපු සහෝදරයෝ සහෝදරියෝ හැමෝටම ගොඩක් ස්තුතිවන්තවෙනවා මම.අපි පලවෙනි දවසේ පරදීලා හිටියේ එත් කොහොම හරි ඒක අනෙක් පැත්තට හැරේවුවා අපි.එකට පට්ට සතුටුයි මේ පාර අලුත් යාලුවෝ ගොඩක් හම්බ උනා ඒවගේම කට්ටියක් තරහා උනා තරහා උන අයට කියන්න තියෙන්නේ හිත රිදෙන යමක් කිවුවනම් සාමාවෙන්න කියලා තමයි අපි හැමෝම මේකෙන් පස්සේත් EK එකේ ඉන්න ඕනේ.අපිට මේකට බාදා ගොඩක් අවා ඒක Chat එකේ හිටපු අය දන්නවා Rep කැපිලි තර්ජන ගර්ජන බැනුම් මැද්දේ තමයි කට්ටිය මේකේ හිටියේ ඉඳලා ජය ගන්න වැඩ කරේ.:):):)

    කට්ටිය නිදි මාරගන දවස් 3ක් මේකේ ඒක අගයන් ඕනේ ගෙවල් වලින් බැනුම් අහලා කෑම හරියට කාලා නැතුව තමයි මේක දීනවන්න කටයුතු කරේ henry උඹට කොහොමත් දිනන්න අමාරුව තිබ්බේ ඒවගේම අපු බාදාත් දන්නවා එත් උම්බව කවුරුත් දාලා ගියේ නැ උඹත් එක්කම හිටියා.ඒ වගේම උඹත් මේකෙම හිටියා නිදි මරගන කෑම හරියට කාලා නැතුව ඒක නිසා කට්ටිය උඹ එක්ක හිටියේ.අපේ team එක පැත්තේ පට්ටම එළමකිරි කොල්ලෝ සෙට් එකක් හිටියා එක පට්ටම එළමකිරි කෙල්ලෙකුත් හිටියා මේ team ඒක තමයි වැඩියෙන්ම කඹ තරගයකට මහන්සි වෙච්ච team එක i am very proud to be part of this team.if i have to do this again i'd be a part of this team again in a heartbeat.:yes::yes::yes:

    රේඩ්යෝඇක්ටිව් ඇතුළු සියලුම සංවිදායක මණ්ඩලයට ඉතාමත්ම ඉස්තුතිවන්ත වෙනවා මේ තරඟය හොඳින් සංවේදනය කර තිබීම වෙනුවෙන් සංවිධායක මණ්ඩලයත් සෑහෙන කැප කිරීමක් කරා.:yes::yes::yes:

    9.gif
    9.gif
    9.gif
    copy paste kukulha. :P:P

    man dannawa umbath oyita samana wachan tikak kiynawa kiyala.:)
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    umbath apita patta help ekak dunna ban umba kara sewaya apita amathaka karanna ba sirawtama umba thami team eka atule wenna giya bedima walakuwe mulinma eka apita saktiyaka una thawa parak umba umbe thana wena ekekuta dela yanam kiuwa eka marama watinawa ban eka thami kadayam hangima kiyanne api kohomath umbata e kapa krima karanna dunne na eka ape hati e kandayam hangima umba apita godak votes genawa ewa thami me jayakgranayata hetu une thanks machan 1000 times

    ape yalu kama digatama tiya gamu ban.:)