විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

"පින්නවල සත්වෝද්‍යානය" නමින් අලුතෙන් සත්තු වත්තක් හදලා.:lol::lol::lol::lol::lol: දින 100 න් අක්කර 42 ක එළිමහන් සත්තු වත්ත හදල තියෙන්නේ. මේක ලෝක වාර්තාවක් හොඳේ...

තනි ඇහැට ඇඬෙනවා නේද?

පලි: 2013 දි මහින්ද පින්නවල සත්තුවත්ත හදන්න පටන් ගත්තේ ෂීශෙල්ස් වල වෙන්න ඕන නේද? Mawbima, 2013-04-15
http://mawbima.lk/1-20555-news-detail.html
"පින්නවල අලි අනාථාගාරය ආසන්නයේ ඉදිකෙරෙන ශ්‍රී ලංකාවේ දෙවැනි සත්වෝද්‍යානයෙහි ඉදිකිරීම් කඩිනමි කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. "

10408592_381875268662715_6350634210160096461_n.jpg
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
හරි හරි ඔයි.. යුද්දෙ ඉවර කලෙත් තනියම මහින්ද නම්. ඔක රනිල්ට මහ කජ්ජක්යැ..
 
kingkalaa

Member
Jan 21, 2013
191
47
0
හම්මට මුන්ගේ දින සීයට සමගාමීවලු. මහින්ද මහත්තය කරපු දේවල් උන් කලා වගේ විවෘත කරපු එකයි මුන් කරපු එකම වැඩේ 100 සමගාමීව හැත්ත:growl:
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    ඕක මහින්ද එන්නත් කලින් වැඩ පටන් ගත්තෙ 1996 වගේ අපි පොඩි කාලෙ. මහින්දයා ගොඩක් උගේ නම ගහන් කරෙත් 90 ගනන් වල පටන් ගත්තුවා
     
    • Like
    Reactions: Mr. Shan

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හම්මට මුන්ගේ දින සීයට සමගාමීවලු. මහින්ද මහත්තය කරපු දේවල් උන් කලා වගේ විවෘත කරපු එකයි මුන් කරපු එකම වැඩේ 100 සමගාමීව හැත්ත:growl:
    ජෙනරාල්ගේ නම යුදහමුදාපතින්ගේ ලිස්ට් එකෙන්ම අතුගාලා, එයා තමා පොර කියලා හැම බැනර් එකේම ගහගත්තේ පවුලට සමගාමීවනේ..

    අවුරුදු 10ක් 12ක් මහින්දම අනුම්ගේ වැඩ වලින් ආතල් ගත්තු එකේ දින 100කට හරි රනිල්ටත් චාන්ස් එකක් දියන්කො..
     
    • Like
    Reactions: Mr. Shan

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    පිරිකරට අතගහල පින් ලබාගත්තු ටොයියො ......මුන් කරන්නෙ ගල් කොටන එක මහින්දගෙ සිහිවටන ගල අයින් කලා එතනට ගැහුව ටොයියන්ගෙ සිහිවටනගල හික්... හික්... හික්... කොහොමත් ඉතින් ගලේ කොටන්න දක්ශයිනේ....
    හික්... හික්... හික්... හික්... හික්... හික්...
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඕක මහින්ද එන්නත් කලින් වැඩ පටන් ගත්තෙ 1996 වගේ අපි පොඩි කාලෙ. මහින්දයා ගොඩක් උගේ නම ගහන් කරෙත් 90 ගනන් වල පටන් ගත්තුවා
    me tika muta mahindayage media team eken ewapu mail eke thibila na ban...:lol::lol::lol::lol:

    ජෙනරාල්ගේ නම යුදහමුදාපතින්ගේ ලිස්ට් එකෙන්ම අතුගාලා, එයා තමා පොර කියලා හැම බැනර් එකේම ගහගත්තේ පවුලට සමගාමීවනේ..

    අවුරුදු 10ක් 12ක් මහින්දම අනුම්ගේ වැඩ වලින් ආතල් ගත්තු එකේ දින 100කට හරි රනිල්ටත් චාන්ස් එකක් දියන්කො..

    :lol::lol::lol::lol:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    පිරිකරට අතගහල පින් ලබාගත්තු ටොයියො ......

    හානේ..අනිත් ෆේක් එකත් බස්සල..ඌම ත්‍රෙඩ් එක දාල උගේම ෆේක් වලින් ඇවිත් කොමෙන්ට් කරනවා..කෝ බන් අර ලේ-ජන්ගියෙ එකත් බස්සපන්කෝ කොමෙන්ට් එකක් එහෙම දාල..:lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හානේ..අනිත් ෆේක් එකත් බස්සල..ඌම ත්‍රෙඩ් එක දාල උගේම ෆේක් වලින් ඇවිත් කොමෙන්ට් කරනවා..කෝ බන් අර ලේ-ජන්ගියෙ එකත් බස්සපන්කෝ කොමෙන්ට් එකක් එහෙම දාල..:lol::lol::lol:
    අද නිවාඩු දවසේ ඔටී පාරක් දානවා වගේ මූ.. මහිද හොදට ගෙවනවා ඇති..
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අහ්හ්හ් හම්බ මල්ලි කොහොමද???:lol::lol: කොනේ තුවාලේ වෙලිලාද??:lol:

    අනේ හුකේ නන්නානේ කිව්වලු..තොපිලගේ හෙළුව පෙන්නද්දී අපි හම්බයෝ නේද..යකෝ මම තද හම්බ විරෝදී පොරක්..පුළුවන් නම් මගේ එක පෝස්ට් එකක් පෙන්නපන් මන් හම්බයන්ගේ පැත්තට කතා කරලා දාපු..උබ එහෙම එක පෝස්ට් එකක් පෙන්නුවොත් මන් ආයේ කවදාවත් දේශපාලන ත්‍රෙඩ් වලට කොමෙන්ට් කරන්නේ නෑ..හැබැයි උබට එහෙම පෙන්නන්න බැරි උනොත් උබට ආයේ දේශපාලන ත්‍රෙඩ් මේකේ දාන්නත් බෑ උබට මන් 23 වෙනිදා වෙනකම් දවස් 5ක් දෙනවා...මොකද කියන්නේ උබ එනවද ඔට්ටුවට...උබයි උබේ හොර මහින්දයි දෙන්නම පිරිමි නම් වරෙන් ඔට්ටුවට..:lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ හුකේ නන්නානේ කිව්වලු..තොපිලගේ හෙළුව පෙන්නද්දී අපි හම්බයෝ නේද..යකෝ මම තද හම්බ විරෝදී පොරක්..පුළුවන් නම් මගේ එක පෝස්ට් එකක් පෙන්නපන් මන් හම්බයන්ගේ පැත්තට කතා කරලා දාපු..උබ එහෙම එක පෝස්ට් එකක් පෙන්නුවොත් මන් ආයේ කවදාවත් දේශපාලන ත්‍රෙඩ් වලට කොමෙන්ට් කරන්නේ නෑ..හැබැයි උබට එහෙම පෙන්නන්න බැරි උනොත් උබට ආයේ දේශපාලන ත්‍රෙඩ් මේකේ දාන්නත් බෑ උබට මන් 23 වෙනිදා වෙනකම් දවස් 5ක් දෙනවා...මොකද කියන්නේ උබ එනවද ඔට්ටුවට...උබයි උබේ හොර මහින්දයි දෙන්නම පිරිමි නම් වරෙන් ඔට්ටුවට..:lol::lol::lol:
    :lol::lol: පලයන් හම්බයො යන්න
     
    පිස්සුද යකෝ උඹව අපේ දේශපාලන ත්‍රෙඩ් වලට අත්‍යවශ්‍යයි.. හම්බයා :P
    උඹ ගියොත් ----- දැනෙන තරම් ඔබ නැති පාලුව අනන්තය වගේ.....:lol::lol: