විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ
"පින්නවල සත්වෝද්‍යානය" නමින් අලුතෙන් සත්තු වත්තක් හදලා.

දින 100 න් අක්කර 42 ක එළිමහන් සත්තු වත්ත හදල තියෙන්නේ. මේක ලෝක වාර්තාවක් හොඳේ...
තනි ඇහැට ඇඬෙනවා නේද?
පලි: 2013 දි මහින්ද පින්නවල සත්තුවත්ත හදන්න පටන් ගත්තේ ෂීශෙල්ස් වල වෙන්න ඕන නේද? Mawbima, 2013-04-15
http://mawbima.lk/1-20555-news-detail.html
"පින්නවල අලි අනාථාගාරය ආසන්නයේ ඉදිකෙරෙන ශ්‍රී ලංකාවේ දෙවැනි සත්වෝද්‍යානයෙහි ඉදිකිරීම් කඩිනමි කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. "
"පින්නවල සත්වෝද්‍යානය" නමින් අලුතෙන් සත්තු වත්තක් හදලා.

දින 100 න් අක්කර 42 ක එළිමහන් සත්තු වත්ත හදල තියෙන්නේ. මේක ලෝක වාර්තාවක් හොඳේ...තනි ඇහැට ඇඬෙනවා නේද?