වැරදිනම් නිවැරදි කරන්න

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මොනවා කියනවාද මන්දා උබට ඉතින් පැලුණු පු* වෙනුවට හුත්තක් ලැබුනා නම් හොදයිනේ යකෝ :lol:

    උබලාගේ මැද මුල්ලේ මහා හොරා තමයි මේදවස් වල මෙගා බයිට් එක සියුරු කොනේ එල්ලිලා
    රෙවා ගත්ත රෙදි ටික හොදගන්න හදනවා ලැජ්ජයි යකෝ.. අපේ බුදු දහමටත් ලැජ්ජාවක් මිත්‍යා විශ්වාසික කිලිටු (මහින්ද ) චරිත සියුරු කොනේ එල්ලිලා ජනතාව මුලා කරන්න උස්සහා ගැනීම .. :(

    බැසිල් වන ගතවෙලා මහණදම් පුරනවාද? පොර කෝ අරණ්‍ය වාසි වෙලාද ? ඇමරිකාවෙත් නැහැලූ පොර පැනපු පැනිල්ලට මහින්දගේ ජන්ගියත් පැලුනා ඔයි .. :lol:

    රිලා කනවා කියන්නේ ඕවාට තමයි මහින්ද ආණ්ඩුව යකෝ කොත්තමල්ලිවත් අඩු කලේ නැනේ ඉන්දන පැත්තක තියපන් අඩු ගානේ කොත්තමල්ලි වත් අඩුවට දුන්නේ නැති තොපේ ජනයමුලය මැදමුල්ලේ රජ සාටක පවුල ගැන දෙපැත්තෙන්ම අඩපන් ඉතින් ආයෙත් රජ සාටක නාටක වේදිකාවේ විතරයි දකින්න වෙන්නේ ..

    මිත්‍යා විශ්වාසිකයෙක් ගැන උබලා විදින වේදනාව :rofl:
    ඉස්සරත් රට අගාධයට යනකොට හාමුදුරුවරු ඉස්සරහට ආව දැනුත් හාමුදුරුවරු මහින්දව ගේන්න උදව් කරන්නෙ ඒකයි.එක එකාගෙ පුද්ගලික විශ්වාසයන් ගැන උඹ ඔච්චර අඩන්න ඕන නැහැ.උඹට පොනිල් රටේ අගමැති කොල්ලො ගහනකොට හොදයි, මෛත්‍රී පොන්ස් දේවාල වල යනකොට හොදයි මහින්ද ජෝතිෂ්‍ය විස්වාස කරපු එක තමයි අවුල :lol::lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ethakota uba kiyanne my3,ranil me kisima deyak wiswasa karanne naha kiyala da ? (kisima deyak kiwwe deiyo,kendara etc.)
    ඔයා ලොරි හොරියට රිද්දවන්න සහෝ හදන්නෙ :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පල ඇටිකුකුලෝ යන්නේ .. :lol::lol:
    ගෙදර අම්මාගෙන් හරි ගැනීගෙන් හරි අහපන් ආණ්ඩුවෙන් කරපු දේවල් වලින් ලැබුන සහන ..
    එලියට බැහැලා බලපන් බයික් කාර් පදින උන් ඉන්න සතුට.
    රටේ ප්‍රජාතන්තවාදය ස්ථාපිත වුන නිසා බලපන් අද අල්ලස් කොමිසමට ඇගිල්ලක් ගහන්න බැ මිනිස්සු පිරිලා මහින්ද යුගයේ සිදු වුන දුෂණ සම්බන්දව නිතිය ක්‍රියාත්මක කරවාගන්න ..
    නිතිය පිළිබද අද ජනතාවගේ විශ්වාසය ඇති වෙලා තියෙනවා ..:)
    අද වෙනකොට බලපන් බුලත් කොලේ බුලත් පිරිසිදු සුපිරිසිදුවෙලා :rofl: සතුටු වෙයන් ඒ ගැන .. උබ බුලත් හපේ සාමාජිකයෙක් වශයෙන් ..:lol:
    යකෝ අද රටේ නොමිලේ වයිෆයි භාවිතාකරන කි දෙනෙක්නම් ඉන්නවාද :)

    :yes::yes::yes::yes: තෙල් අඩුවෙච්ච එක විතරයි වෙච්ච එකම හොදේ.. හැබැයි තෙල් වලට රට පාවලා දෙන් උන් නෙවේ අපි!
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ethakota uba kiyanne my3,ranil me kisima deyak wiswasa karanne naha kiyala da ? (kisima deyak kiwwe deiyo,kendara etc.)
    මම එහෙම නැ කියන්නේ නැ මචන් අපි හැමෝටම ආගමක් දහමක් තියෙනවා සංකෘතියත් එක්ක බැදුන දේවල් තියෙනවා නමුත් මහින්ද කියන්නේ බන් මිත්‍යා විශ්වාස වල මුදුනටම ගිහිපු කෙනෙක් .
    ඒ දේවල් මුල් කරගෙන ජිවත් උන කෙනෙක් ..
    කිසිම කෙනෙක් එහෙම වියයුතු නැ යම්කිසි විශ්වාසයක් තිබිය යුතුයි නමුත් මේ තොයිල් කරගෙන
    රත්තරං වශී බෝල අතේ කටේ එල්ලගෙන නටන්න තරම් පහත නින්දිත තත්ත්වයකට අපේ රටේ නායකයන් පත්විය යුත්තේ නැ ..
    බුදුදහම දර්ශනය අනුගර්මනය කරන කෙනෙක් විදිහට .. මහින්ද තරම් යක්කු බුතයෝ මලපෙරෙතයෝ කුම්බන්දයෝ අදහන උන්ගෙන් සහය ගන්න කෙනෙක් වියයුත්තේ නැ එක රටටත් ලොකු කැළලක් ඒවගේම නායකයෙක් ලෙස ප්‍රසිද්දියේ රත්තරං බෝල අතේ දරාගෙන ලාබා දීපු පුර්වාදර්ශනය අන්තිම අසිකිත නින්දිත දෙයක් ලෙස මම දක්කින්නේ එවන් නායකන් රටකට වැඩක් නැ .. මහින්ද කියන්නේ අමු කට්ටඩියෙක්නේ බන් :(
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔයා ලොරි හොරියට රිද්දවන්න සහෝ හදන්නෙ :lol:

    godak un hithanne bn my3 ehema kendara wiswasa karanne naha kiyala
    eth athe angili wala daala thiyena apala mudu baluwama nam ehema penne naha :)
    anika ranil n my3 thirupathi ehemath giya neh...
    lankadeepe article ekak thibuna my3 ta issara indanma nekath hadala dunnu haamuduruwange interview ekak
    lankawe deshapalane inna onama ekek deiyo,kendara wiswasa karanawa bn
    ehema nokara kenek naha :cool:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    11156127_613380275429926_4036792337603688964_n.jpg

    මෙයාලගෙ කැමතිම සතා තමයි දැන්වීමටත් දාල තියෙන්නෙ
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :yes::yes::yes::yes: තෙල් අඩුවෙච්ච එක විතරයි වෙච්ච එකම හොදේ.. හැබැයි තෙල් වලට රට පාවලා දෙන් උන් නෙවේ අපි!
    ඔව් ඉතින් උබට තෙල් හරි අඩුවීම ගැන මට පුදුමයි ..:confused:
    ගැස් එහෙම උබලා පාවිචි කරන්නේ නැතුව ඇති ..
    තුන පහනම් කන්නෙම නැතුව ඇති ..;)
    එස්ටාජිබි (slt) එහෙම උබනම් යුස් කරන්නේ නැතුව ඇති ..
    තව කොයිතරම් ලිස්ට් එකක් තියෙනවාද බන් මේ දින සියකටත් අඩු කාලෙකින් මේ සුළුතර ආණ්ඩුව කරපු .. :)
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මම එහෙම නැ කියන්නේ නැ මචන් අපි හැමෝටම ආගමක් දහමක් තියෙනවා සංකෘතියත් එක්ක බැදුන දේවල් තියෙනවා නමුත් මහින්ද කියන්නේ බන් මිත්‍යා විශ්වාස වල මුදුනටම ගිහිපු කෙනෙක් .
    ඒ දේවල් මුල් කරගෙන ජිවත් උන කෙනෙක් ..
    කිසිම කෙනෙක් එහෙම වියයුතු නැ යම්කිසි විශ්වාසයක් තිබිය යුතුයි නමුත් මේ තොයිල් කරගෙන
    රත්තරං වශී බෝල අතේ කටේ එල්ලගෙන නටන්න තරම් පහත නින්දිත තත්ත්වයකට අපේ රටේ නායකයන් පත්විය යුත්තේ නැ ..
    බුදුදහම දර්ශනය අනුගර්මනය කරන කෙනෙක් විදිහට .. මහින්ද තරම් යක්කු බුතයෝ මලපෙරෙතයෝ කුම්බන්දයෝ අදහන උන්ගෙන් සහය ගන්න කෙනෙක් වියයුත්තේ නැ එක රටටත් ලොකු කැළලක් ඒවගේම නායකයෙක් ලෙස ප්‍රසිද්දියේ රත්තරං බෝල අතේ දරාගෙන ලාබා දීපු පුර්වාදර්ශනය අන්තිම අසිකිත නින්දිත දෙයක් ලෙස මම දක්කින්නේ එවන් නායකන් රටකට වැඩක් නැ .. මහින්ද කියන්නේ අමු කට්ටඩියෙක්නේ බන් :(

    machan,mahinda lokka athe thiyan hitapu eka ratata awulak wenne kohomada bn ?
    a gena internationally kisima thenaka katha wune naha neda ?
    lankawe un thamai oka hewwe mokada ape un danna nisa case eka
    suddo n pita rata un hithanna athi eka ape rate culture ekath ekka ena deyak wenna athi kiyala
    athe thiyan hitapu deta wada loku awulak bn me dan dan me rate wena dewal
    my3 kiyana ewa kare nane-dina 100 kiyala concept ekak eyama daagena dan kiyanawa eke ewa karanna wela madilu
    rate naayakaya ohoma wagakeemak nathi praksha karana eka gena uba moko kiyanne ? :)
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    11156127_613380275429926_4036792337603688964_n.jpg

    මෙයාලගෙ කැමතිම සතා තමයි දැන්වීමටත් දාල තියෙන්නෙ

    අනේ මචන් කියන තැනකට වදින්නම් දැන්වත් ඉස්කෝලේ පලයන් නැත්තම් කන්නාඩි දෙකක් ගනින්..උබ දෙයක් කිව්වොත් ආයේ අහන්න දෙයක් නෑ නැට්ටේ ඉදන් ගොම නේ බන්..උබ තාම දිවිය අදුරන්නේ නැනේ යකෝ..මෙහෙම කිච වෙන්න එපා බන්..නම්බු පිට ජීවත් වෙයන්කෝ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඉතින් උබට තෙල් හරි අඩුවීම ගැන මට පුදුමයි ..:confused:
    ගැස් එහෙම උබලා පාවිචි කරන්නේ නැතුව ඇති ..
    තුන පහනම් කන්නෙම නැතුව ඇති ..;)
    එස්ටාජිබි (slt) එහෙම උබනම් යුස් කරන්නේ නැතුව ඇති ..
    තව කොයිතරම් ලිස්ට් එකක් තියෙනවාද බන් මේ දින සියකටත් අඩු කාලෙකින් මේ සුළුතර ආණ්ඩුව කරපු .. :)

    :lol::lol::lol:

    ඔවු ඒවා හරි. ඕවා අඩු කරන්න දින 100 අාන්ඩුවක් ඔිනි නැහැ. ආන්ඩුව පැයක් තිබ්බම හොදටම ඇති.

    ආන්ඩු කරන්වා කියන්නෙ චන්ද බලන් බඩු දෙක තුනක මිල අඩුකරන එක නෙමේ... මිනිස්සුන්ව අන්දන්න බැහැ මල්ලි...
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    godak un hithanne bn m3 ehema kendara wiswasa karanne naha kiyala
    eth athe angili wala daala thiyena apala mudu baluwama nam ehema penne naha :)
    anika ranil n my3 thirupathi ehemath giya neh...
    lankadeepe article ekak thibuna my3 ta issara indanam nekath hadala dunnu haamuduruwange interview ekak
    lankawe deshapalane inna onama ekek deiyo,kendara wiswasa karanawa bn
    ehema nokara kenek naha :cool:
    කියන්න දෙයක් නැතුව දුකට කියන කතා බං.ඒ ඒ මිනිස්සුන්ට තමන්ගෙ විශ්වාස තියෙනවා.ඒකෙන් කාටවත් හානියක් නැහැනෙ.අපි විශ්වාස කරන දේම අනිත් උනුත් විශ්වාස කරන්න ඕනෙ කියල කව්රුහරි හිතනවානම් ඌ රට හරකෙක්.කොටින්ම ලොරි පොන්ස් රට හරකෙක් :oo:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    machan,mahinda lokka athe thiyan hitapu eka ratata awulak wenne kohomada bn ?
    a gena internationally kisima thenaka katha wune naha neda ?
    lankawe un thamai oka hewwe mokada ape un danna nisa case eka
    suddo n pita rata un hithanna athi eka ape rate culture ekath ekka ena deyak wenna athi kiyala
    athe thiyan hitapu deta wada loku awulak bn me dan dan me rate wena dewal
    my3 kiyana ewa kare nane-dina 100 kiyala concept ekak eyama daagena dan kiyanawa eke ewa karanna wela madilu
    rate naayakaya ohoma wagakeemak nathi praksha karana eka gena uba moko kiyanne ? :)
    මහින්ද බන් සයි බබා වගේනේ ජිවත් උනේ මහින්ද හිටි හැටිය ආතෙන් රත්තරං බෝලයක් අරගෙන වනනවා .
    අනිත් පැත්තට පුතා නමල් තරුණයාට අදිපති විනකරන දෙවියත් එක වනවා .
    රතු සාටකයක් ඔතාගෙන සරම ගලවලා දේවාල වල ගිහින්(මහින්ද හිටපු රටේ ප්ර්ධාහනියා) හෙළුවෙන් නටනකොට යකෝ
    ලංකාවට තියෙන තත්වය මොකද්ද ?
    දින 100න් කියපු ඒවා කළා කිහිපයක් කරන්න උබලාගේ නින්දිත බුලත් හපේ පක්‍ෂය ඉඩ දුන්නේ නැ ඒවා උබට තේරුම් ගන්න බැ තේරෙන අය තේරුම් ගනිත්වා !!:)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද බන් සයි බබා වගේනේ ජිවත් උනේ මහින්ද හිටි හැටිය ආතෙන් රත්තරං බෝලයක් අරගෙන වනනවා .
    අනිත් පැත්තට පුතා නමල් තරුණයාට අදිපති විනකරන දෙවියත් එක වනවා .
    රතු සාටකයක් ඔතාගෙන සරම ගලවලා දේවාල වල ගිහින්(මහින්ද හිටපු රටේ ප්ර්ධාහනියා) හෙළුවෙන් නටනකොට යකෝ
    ලංකාවට තියෙන තත්වය මොකද්ද ?
    දින 100න් කියපු ඒවා කළා කිහිපයක් කරන්න උබලාගේ නින්දිත බුලත් හපේ පක්‍ෂය ඉඩ දුන්නේ නැ ඒවා උබට තේරුම් ගන්න බැ තේරෙන අය තේරුම් ගනිත්වා !!:)

    ඇයි රටේ අනිත් මිනිස්සු දේවාල ගානෙ යන්නෙ නැද්ද? රටේ මිනිස්සු නොකර මහින්ද විතරක් කලා නන් මහින්දයට බැන්නට කමක් නැහැ.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මහින්ද බන් සයි බබා වගේනේ ජිවත් උනේ මහින්ද හිටි හැටිය ආතෙන් රත්තරං බෝලයක් අරගෙන වනනවා .
    අනිත් පැත්තට පුතා නමල් තරුණයාට අදිපති විනකරන දෙවියත් එක වනවා .
    රතු සාටකයක් ඔතාගෙන සරම ගලවලා දේවාල වල ගිහින්(මහින්ද හිටපු රටේ ප්ර්ධාහනියා) හෙළුවෙන් නටනකොට යකෝ
    ලංකාවට තියෙන තත්වය මොකද්ද ?
    දින 100න් කියපු ඒවා කළා කිහිපයක් කරන්න උබලාගේ නින්දිත බුලත් හපේ පක්‍ෂය ඉඩ දුන්නේ නැ ඒවා උබට තේරුම් ගන්න බැ තේරෙන අය තේරුම් ගනිත්වා !!:)

    ok boss mata therenne naha :dull:
    ehenam mekata uththara deepanko
    ara chande dawase re wuna kiwwa yuda hamuda kumanthraneta moko bn wune ? :oo:
    ai bn eka gena dan kisi kathawak naththe ?
    ehema ekak aththatama wunada ? eka gena hoyanna daapu committee eka ko ?
    godak campus kollo,kello chande dunne SB balla wage un laga thiyan hitapu MR wa paraddanna
    habai me anduweth uu amathi kenek :sorry:
    chande deepu campus kello,kollonge katata reewa wage wedak neh bn eka
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඕක ඇවරේජ් එක අරන් ඒක 3න් වැඩිකරල 10ක් එකතුකලාම උත්තරේ එනවනෙ.
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අනේ මචන් කියන තැනකට වදින්නම් දැන්වත් ඉස්කෝලේ පලයන් නැත්තම් කන්නාඩි දෙකක් ගනින්..උබ දෙයක් කිව්වොත් ආයේ අහන්න දෙයක් නෑ නැට්ටේ ඉදන් ගොම නේ බන්..උබ තාම දිවිය අදුරන්නේ නැනේ යකෝ..මෙහෙම කිච වෙන්න එපා බන්..නම්බු පිට ජීවත් වෙයන්කෝ..
    :lol::lol::rofl::rofl:
    දිල්වාලේ ජබුක්.....
    ඇනිමල් ප්ලැනෙට් බලපන්.
    :P

    :lol::lol::lol:

    ඔවු ඒවා හරි. ඕවා අඩු කරන්න දින 100 අාන්ඩුවක් ඔිනි නැහැ. ආන්ඩුව පැයක් තිබ්බම හොදටම ඇති.

    ආන්ඩු කරන්වා කියන්නෙ චන්ද බලන් බඩු දෙක තුනක මිල අඩුකරන එක නෙමේ... මිනිස්සුන්ව අන්දන්න බැහැ මල්ලි...

    :oo:
    පහුගිය අවුරුදු 10 ඇතුලේ ඔය කියන පැය තිබුන් නැද්ද බන්? ලන්කාවෙ ඉන්න වැඩි හරියක් දුප්පත් මිනිස්සු ඔය කරපු ටිකෙන් සෑහෙන සහනයක් ලැබුව බන්. ඒ මිනිස්සුන්ට ඉන්ටර්නෙට් නෑ බන් ඕව මෙතන ඇවිත් කියන්න. :dull:

    ඇහට දැකපු දේ කිව්වෙ.
    :rolleyes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ මචන් කියන තැනකට වදින්නම් දැන්වත් ඉස්කෝලේ පලයන් නැත්තම් කන්නාඩි දෙකක් ගනින්..උබ දෙයක් කිව්වොත් ආයේ අහන්න දෙයක් නෑ නැට්ටේ ඉදන් ගොම නේ බන්..උබ තාම දිවිය අදුරන්නේ නැනේ යකෝ..මෙහෙම කිච වෙන්න එපා බන්..නම්බු පිට ජීවත් වෙයන්කෝ..

    සිරාවට බන්. අර මහින්ද වටේ ඉන්නෙත් 8 වත් පාස් නැති කුක්කෝ සෙට් එකක්. ඒ වගේම මූත් එහෙමයි. කොටියා අඳුරන්නෙත් නෑ දිවියා අඳුරන්නෙත් නෑ. පව් බන් මුන්ගේ මාන්සිකත්වෙට අපි මෛත්‍රී කරමු. මු මන්ද බුද්ධික වෙලා ඉපදුනත් ජීවිතයක්නේ. අනුකම්පා සහගතව අපි මුගෙන් ආතල් එකක් ගමු:lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    අනේ මචන් කියන තැනකට වදින්නම් දැන්වත් ඉස්කෝලේ පලයන් නැත්තම් කන්නාඩි දෙකක් ගනින්..උබ දෙයක් කිව්වොත් ආයේ අහන්න දෙයක් නෑ නැට්ටේ ඉදන් ගොම නේ බන්..උබ තාම දිවිය අදුරන්නේ නැනේ යකෝ..මෙහෙම කිච වෙන්න එපා බන්..නම්බු පිට ජීවත් වෙයන්කෝ..

    ''මෙයාලගෙ කැමතිම සතා තමයි දැන්වීමටත් දාල තියෙන්නෙ'' කියලනේ මම කියල තියෙන්නෙ ඉතින් මොකද ඔයා එතෙන්ට දිවියෙක් ගාගෙන ඉන්නෙ. මොකද්ද මම කියපු එකෙ තියන ගැටලුව, ඇයිමේ හොරාට කලින් කෙසෙල් කැන වැට පැනල තියෙන්නෙ ....?