Baby bird comes out of the nest for the first time

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මෙයාලගෙ කූඩුව හැදුවෙ දැනට මාසෙකට විතර කලින් අතින් අල්ලන්න පුලුවන් තරම් උසින් අපේ රෝස ගහේ. මෙයාල දෙන්නෙක් හිටියා කූඩුවේ. හරියටම අප්‍රේල් 14 වෙනිදා මෙයාල දෙන්නාම කූඩුවෙන් ගියා. මාර කෑදරයො දෙන්නෙක් හැබැයි. කනක් ඇහෙන නෑ දවසම කෑගහන එකමයි වැඩේ.




    IMG_3840.jpg
    IMG_3846.jpg
    IMG_3848.jpg
    IMG_3851.jpg
    IMG_3856.jpg
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මේ කුරුල්ලෝ වර්ගේ මොකක්ද බං??? අපේ වත්තේත් ඉන්නවා...නම දන්නවා නම් කියපල්ලකෝ....
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    IMG_3840.jpg



    මට නම් ඇන්ග්‍රි බර්ඩ්ව මයි මතක් වෙන්නේ බන් මේකව දැක්කාම :rofl:

    ලස්සනයි හැබැයි :sorry:

     
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    IMG_3840.jpg



    මට නම් ඇන්ග්‍රි බර්ඩ්ව මයි මතක් වෙන්නේ බන් මේකව දැක්කාම :rofl:

    ලස්සනයි හැබැයි :sorry:


    dennek innawa ban.. mey angir bird wela.. anith ekkenawa yata karagena inne.. :lol:.. porata oka asse hirawela idala epa wela eliyata enna thi.. :lol: