මෙයාලගෙ කූඩුව හැදුවෙ දැනට මාසෙකට විතර කලින් අතින් අල්ලන්න පුලුවන් තරම් උසින් අපේ රෝස ගහේ. මෙයාල දෙන්නෙක් හිටියා කූඩුවේ. හරියටම අප්‍රේල් 14 වෙනිදා මෙයාල දෙන්නාම කූඩුවෙන් ගියා. මාර කෑදරයො දෙන්නෙක් හැබැයි. කනක් ඇහෙන නෑ දවසම කෑගහන එකමයි වැඩේ.
පට්ට මචන්.......
Rep+
niyamai machan...
Ela...
පට්ටයි...![]()

Thanks!nice machan patta pics tika patta post eka
පට්ට මචන්.......
Rep+
මේ කුරුල්ලෝ වර්ගේ මොකක්ද බං??? අපේ වත්තේත් ඉන්නවා...නම දන්නවා නම් කියපල්ලකෝ....



![]()
මට නම් ඇන්ග්රි බර්ඩ්ව මයි මතක් වෙන්නේ බන් මේකව දැක්කාම
ලස්සනයි හැබැයි
.. porata oka asse hirawela idala epa wela eliyata enna thi.. 