torrent direct download ඕනද?

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඒයි හොරා ඇතුලට එනවා හොරෙන් බලලා මාරු වෙන්නේ නැතුව. උදව්වක් කොරනවලකෝ. මේක ලේසි ප්‍රශ්නයක්.

    හරි, ඇතුලට ආපු එකේ කෙලින්ම කාරණවට බහිමුකෝ. දැන් ඔය අපි අතරේ ඇති නේ ලොකු ලොකු පයිරේට් පොරවල්.. ඒ කියුවේ හොරෙන් බාන එවුන්. මම වගේ එවුන්. අපිට කොයින්ද කාසි ඔරිජිනල් ගන්න. :sorry: ඔය ඉතින් එක එක ටොරන්ට් සයිට් අපේ මේ වෑයමට මහගු දායාදයක් දෙනවා. නමුත් සමහර වෙලාවට ඒ මගුලත් හෙමින් ඩවුන්ලෝඩ් වෙද්දි මල පනිනවා. ඉතින් පොඩි ගානක් ගෙවලා හරි අර ප්‍රිමියම් මෙම්බර කෙනෙක් වෙලා ගෙවපු ගානට වටින, ටොරන්ට් IDM හරහා හෝ Orbit හරහා ඩිරෙක්ට් බාන්න හොඳ සයිට් මොනවාද තියෙන්නේ? අර ටොරෙන්ට් ලින්කුව cache කරලා ඩිරෙක්ට් බාන්න දෙනවයි කියන වෙබ් සයිට්?

    උදා: zbigz.com, direct-torrents, boxopus

    ආ තව එකක්.. අර සමහර ඒවා torent cache කරලා අපේ dropbox, google drive වලට අප්ලෝඩ් කරනවා කියන්නේ? ඒවල වාසි අවාසි මොනවාද?
    දාමු බලන්න ඔයලා බාන හොඳ වෙබ් සයිට් වල ලින්කු. අනික් අයටත් ප්‍රයෝජනවත් වේවි.

    Download_torrents_with_IDM_over_HTTP_HTTPS_Torre.png

    thanks_for_sharing.png

    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    filestream.me මේකේ මචෝ උපරිම 1 GB තමා Free දෙන්නේ හැබැයි මේකේ වාසිය ටොරන්ට් එකේ ෆයිල් ගොඩක් තියේ නම් තමන්ට ඕනේ එක විතරක් තෝරලා ගන්න පුළුවන්..

    touch.hive.im මේකත් අවුලක් නෑ :)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    $5/mo deela VPS ekak aragena leechscript ekak dagannawa. Monthly 1TB wage download karanna puluwan.
    Habai TV series ehema nam Hive eken download karanawa online balannath puluwanne (mama $8/month plan eka dagena thiyenne HD balanna)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මොකේද බන් ඩොලර් 8 ගත්තෙ..පොඩ්ඩක් සීන් එක කියපන්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    filestream.me මේකේ මචෝ උපරිම 1 GB තමා Free දෙන්නේ හැබැයි මේකේ වාසිය ටොරන්ට් එකේ ෆයිල් ගොඩක් තියේ නම් තමන්ට ඕනේ එක විතරක් තෝරලා ගන්න පුළුවන්..

    touch.hive.im මේකත් අවුලක් නෑ :)

    ඔය filestream.me ලිමිට් එක පැන්නට පස්සේ ඒක රීසෙට් වෙන්න කොච්චර කල් යනවද මචං?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    $5/mo deela VPS ekak aragena leechscript ekak dagannawa. Monthly 1TB wage download karanna puluwan.
    Habai TV series ehema nam Hive eken download karanawa online balannath puluwanne (mama $8/month plan eka dagena thiyenne HD balanna)

    හප්පේ.. මම ඕක දන්නේ නෑ නේ. ජුන්ඩක් කියලා දෙන්න පුලුවන්ද? PHP කලාට ඔය වගේ ඉතින් වැඩ කොරලා නෑ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    $5/mo deela VPS ekak aragena leechscript ekak dagannawa. Monthly 1TB wage download karanna puluwan.
    Habai TV series ehema nam Hive eken download karanawa online balannath puluwanne (mama $8/month plan eka dagena thiyenne HD balanna)

    අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් තිබ්බනන් මරු බන්....
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    හප්පේ.. මම ඕක දන්නේ නෑ නේ. ජුන්ඩක් කියලා දෙන්න පුලුවන්ද? PHP කලාට ඔය වගේ ඉතින් වැඩ කොරලා නෑ.

    Api pc ekaka torrent client ekak run karanawa wage thamai. 100mbps hari 1gbps hari connection ekak thiyenne.
    Php Walin liyapu torrent client ekak install karala files tika server ekata download karagannawa. Passe IDM walin download karanna puluwan high speed.

    Anith Eka hive. Eke paid palayan eka ($8/mo) thiyenawanam torrent dl karala stream karanna puluwan hd quality. Tab ekakin balanna hodai. Habai hoda connection ekak one.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    උබට සල්ලි නෑ කියන්නේ මහා බැංකුවේත් සල්ලි නෑ :lol: