Torrent Direct Download

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    දැන් කට්ටිය ඔක්කොමල torrent එහෙම download කරන්න දන්නවා ඇතිනේ.එහෙම දන්නේ නැත්තන් නැතුව හිටපන්.රෙද්ද.​

    normally torrent එකක් download කරගන්නනම් අනිවා torrent download කරන්න පුළුවන් client එකක් ඕනෙනේ:):).ඔය bittorent,μtorrent වගේ ඒවා .ඉතින් ඕවගෙන් download කරද්දී uplink/upload :no::no: එකකුත් අපි දන්නෙම නැතුව වෙනවා.ලොකු files download කරද්දී මේක පට්ට පාඩුයි.පොඩි එකක් download කරත් ඉතින් පොඩි හරි mb ගානක් කෙල වෙනවා.ඕකට ඉතින් අපේ උන් කරන්නේ upload ලිමිට‍ කරන එකනේ.එත් ඔය මොක කරලා download කරත් torrent client එකෙන් download එක අදින්නේ නැනේ.ඒ කියන්නේ එන speed එකට එහෙමම දෙනවා.එත් අපි direct download කරොත් download manager:love::rolleyes: එකක් use කරලා එහෙම නැ .download manager එකෙන් අර download එක ඇදල දෙන්න පුළුවන් උපරිම වේගෙන් දෙනවා.අනික upload එකක් වෙන්නෙත් නැති නිසා data එහෙමත් ඉතිරු වෙනවා.:rofl::rofl::P

    මේක කරන්නනම් ඉස්සෙල්ලම IDM (interent download manager ) එක ඕනේ වෙනවා.ගොඩක් අය ලග මේක ඇති.ඔය youtube video එහෙම එවෙලේම direct download කරගන්නත් කියාපු software එක.මේකනම් අනිවා pc එකක තියෙන්න ඕනේ software එකක් කියලයි මන්නම් හිතන්නේ.:love:

    :frown:මෙතනින් download කරගන්න trial එක ඕනෙනම්.:frown:
    Click Here

    :love:මෙතනින් download කරගන්න full version එක:love: (torrent magnet link )

    Click Here​


    ඕක ඉතින් crack කරගනින්.ඕව දන්නේ නැත්තන් මට pm දාපන් :):)

    හරි.මේක කරන්න idm එක ඕනෙම නැ .එත් එකෙන් තරම් download අදින software එකක් මට හම්බෙලම නැ .උබල දන්නා ඒවා තියෙනවනම් ඒවගෙන් download කරගනින්.එත් මේක තම මන් දන්නා use කරන එක.

    තව ගොඩක් මේවගේ site තියෙනවා එත් මේකේ තම 2GB space එකක් දෙන්නේ.එහෙම වෙන දෙන ඒවා තියෙනවනම් දාපන් මචං.ඉතින් ඕකට ගිහින් ඔකේ register වෙන්න


    හරි.දැන් යන්න ඕනේ මේ site එකට seedr.cc - Click Here

    tG5GrAx.jpg

    register වෙන්න කම්මැලි නම් facebook එකෙන් උනත් log වෙන්න පුළුවන්


    ඊට පස්සේ site එක ඇතුලට යන්න.ගියාම මෙහෙම එකක් එයි ඔය මගේ files නැතුව.ලොල් හිස් එකක් එයි.

    6IE78J9.jpg



    හරි ඊට පස්සේ දැන් යන්න පුතේ torrent site එකට.එහෙම නැත්තන් torrent file එක තියෙනවනම් එකට හරි එහෙම නැත්තන් magnet link එකට හරි.

    1) torrent site එකට ගිහින් torrent එක දානවනම් torrent එකේ magnet link එක copy කරගනින්.එක ගෙනත් ඔකේ ඔය තියන paste link කියන තැන paste කරලා + ලකුණ ඔබපන්

    2)torrent එකක් upload කරනවානම් එකේ ඔය එහා පැත්තේ තියෙඅන උඩට ඊතලයක් එක්ක තියෙන button එක ඔබල upload කරපන්.


    1hTfiHa.jpg


    lXonZaz.jpg



    3grAngZ.jpg



    දැන් ඔය විදිහට වැඩ ටික වෙයි.එත් max size එක 2GB කියල පේනවා ඇතිනේ.ඔය tv series moives /software /වැල එහෙම බගන්නනම් හොදයි.

    මේකට දාද්දි seedersල එහෙම වැඩි ඒවා දාපන්.ගොඩක් අඩු ඒවා දැම්මොත් direct download link එක හැදෙන්න (අර 2 වෙනි එක එන්න ) ගොඩක් වෙලා යනවා.ගොඩක් කියන්නේ seeders ල ගොඩාක්ම අදුනම් දවසක් වගේ උනත් යන්න පුළුවන්.​

    seeders ල වැඩි torrent නම් තත්පර 30ක් වගේ යද්දී direct download කරගන්න පුළුවන්.

    ප්‍රශ්න තියෙනවනම් මට pm or thread එකේ දාන්න


    රේප් නෙවේ bump දාන්න

    ස්තුති



    :Ddrone ගැන - Click Here
    :yes:පීනසට බෙහෙත් Click Here
    :cool:Auto Gear ගැන - Click Here
    :confused:HDD එකේ ඉඩ මදිද? - Click Here
    :oo:වාහන ගැන -Click here
    :nerd:වාහනයක් ගන්නද යන්නේ? Click Here
    :frown: sony phone ගැන - Click Here
    :dull:ඩෙංගු තියන උන්ට - Click Here
    :rolleyes:AMERICA'S GOT TALENT - Click Here




    මේකේ space එක 10GB දෙනවා මචං.download speed එහෙමනම් කොහොමද දන්නේ නැ .
    https://boxopus.com


     
    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    oya site eka slow neh ban.
    http://filestream.me me site eka godak speed owata wada. habai poddak file size limit karala thiyenne.
    me wage site thawa godak thiyenawa

    https://bitport.io/
    https://www.filesloop.com/
    http://www.torrent2ddl.com/
    https://zbigz.com/myfiles

    thawa godak thiyenawa

    matanam ehema slow ekak na.mn filstream ekenui seedr ekenuni dekenma dala thiyenawa dekama same speed. ehema wensak na.samahara filestream eken adinna bari ewath meke wada.e magle limit ne size ekath
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    matanam ehema slow ekak na.mn filstream ekenui seedr ekenuni dekenma dala thiyenawa dekama same speed. ehema wensak na.samahara filestream eken adinna bari ewath meke wada.e magle limit ne size ekath

    ela ela. man dawasak try kara patta welawak giya ban oken.

    servers speed adu wadi wenawa oke eka eka welaawata. filestream mama mulin try karala passe thamai anik ewata yanne e nisa.
    anyway thread eka danna mahansiyata +rep