20000 ta wage Nvidia cards monawada ban thiyen ne??
GTX 750 20 යි, 750ti 26යි, GTX 650 15යි.
ගන්නවා නම් 750ti ගන්න නැත්නම් r7 260x ගන්න ඒක 20යි නමුත් performance එක හොදයි 750ti එකට වඩා නමුත් ලාභයි.
http://www.hwcompare.com/17288/geforce-gtx-750-ti-vs-radeon-r7-260x/






