Teenage lovers jump off Diyaluma Falls VIDEO

  • Sep 8, 2014
    490
    47
    28
    මම නම් අනුමත කරන් නෑ මේ වැඩේ, මෙයාල මහලොකු විරකමක් , අසමසම ආදරයක් තිබුන කියන උන් ඉන්නව නම් ඔක්කොටම වඩා මෝඩයො. ආදරයක් තිබුන නන් දෙන්නත් එක්ක එකට ගෙවන ජීවිතයක් හිතන්න ඕනි, මැරුනම දැන් ආදරේ හම්බ උනාද? ජීවත්ව ඉන්න අයට විරුද්ද උන අයට රිද්දන චේතනාව තමයි මරනෙට මුල. ගෙදරින් කැමති වෙන්නෙම නැත්නම් 18 වෙනකන් ඉවසල එලියට බැස්ස නන් ආදරේ වෙනුවෙන් රස්සාවක් හොයාගෙන් එකට ජීවත් වෙන්න බැරි තරම් සෝමාලියාවක් වෙලා නෑ තාම අපේ රට
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එක අතකට අපට මොකද කවද හිටියත් මැරෙන එකනේ කකා බිබි රිරි සුක සුක සැප ගත්තට ඔය ගමන යන්න වෙනවා නේ..
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    අද කාලේ ආදරේ වෙනුවෙන් මෙහෙම දිවිනහගන්න කොල්ලෝ කෙල්ලෝ හොයාගන්න අමාරුයි. ඉන්න ඔක්කොම බොරු සෝබනේට ලව් කරන උන්. අපි මේ දෙන්නට බැන්නට කොහොම ගටක් තියෙන්න ඇද්ද දෙන්නටම මෙච්චර උස තැනකින් පනින්න තරන්. සමාජේ බලන්නේ මේ දෙන්නා වැරදි කියලා පෙන්නන්න. දෙමවුපියෝ යාළුවො මේ දෙන්නට ඇහුම් කන් දුන්නනාන් අදත් මේ නංගි මල්ලි දෙන්නම යහතින් ඉන්නවා. ඔබ දෙපලටම නිවන් සුව. කොහේ ඉපදුනත් දෙන්නට දෙන්නා එකට ඉන්න ලැබේවා. :sorry::sorry:

    :yes::yes::yes::yes::yes::yes::yes:

    mey karapu wede hari kiyala mama kiyannehe... aeth mey dennata baninnethiwa niwan suwa prarthana karanawa.... daruwange adara sambandatha waladi meeta wada wagakiwen, ewasimen demawpiyan katayuthu karanna ona... dennata denna mechcharama aadarenam mey widihata merenne nathiwa kohehari gihin jiwathwunaanam watinawa... mokada merenna wunath thaman ekka ekata enna kemathinam dukwidagena hari jiwathwenna puluwanne.... :(
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අද කාලේ ආදරේ වෙනුවෙන් මෙහෙම දිවිනහගන්න කොල්ලෝ කෙල්ලෝ හොයාගන්න අමාරුයි. ඉන්න ඔක්කොම බොරු සෝබනේට ලව් කරන උන්. අපි මේ දෙන්නට බැන්නට කොහොම ගටක් තියෙන්න ඇද්ද දෙන්නටම මෙච්චර උස තැනකින් පනින්න තරන්. සමාජේ බලන්නේ මේ දෙන්නා වැරදි කියලා පෙන්නන්න. දෙමවුපියෝ යාළුවො මේ දෙන්නට ඇහුම් කන් දුන්නනාන් අදත් මේ නංගි මල්ලි දෙන්නම යහතින් ඉන්නවා. ඔබ දෙපලටම නිවන් සුව. කොහේ ඉපදුනත් දෙන්නට දෙන්නා එකට ඉන්න ලැබේවා. :sorry::sorry:

    oka adare neme ban moda kama, podi kale love karanne ohoma thamai, bandama balanna ona love :D
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පොඩි පුතා;18227406 said:
    මම නම් අනුමත කරන් නෑ මේ වැඩේ, මෙයාල මහලොකු විරකමක් , අසමසම ආදරයක් තිබුන කියන උන් ඉන්නව නම් ඔක්කොටම වඩා මෝඩයො. ආදරයක් තිබුන නන් දෙන්නත් එක්ක එකට ගෙවන ජීවිතයක් හිතන්න ඕනි, මැරුනම දැන් ආදරේ හම්බ උනාද? ජීවත්ව ඉන්න අයට විරුද්ද උන අයට රිද්දන චේතනාව තමයි මරනෙට මුල. ගෙදරින් කැමති වෙන්නෙම නැත්නම් 18 වෙනකන් ඉවසල එලියට බැස්ස නන් ආදරේ වෙනුවෙන් රස්සාවක් හොයාගෙන් එකට ජීවත් වෙන්න බැරි තරම් සෝමාලියාවක් වෙලා නෑ තාම අපේ රට

    අනිව. ආදරේ කියන එකේ තේරුමවත් දන්නව නම් තමන්ව උස් මහත් කරපු දෙමව්පියන්ට මෙහෙම කරයිද. තමන්ට මුලින්ම ආදරේ කියල දුන්න දෙන්න ඒ දෙන්න. පොඩි වයසෙදි ඔව කරහම හිතෙන්නේ ඉතින් ඕක තමා ජීවිතේ කියල.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    :yes::yes:

    gon hukannala.
    maragena marana kaalakannintanan paw kiyanna narakay.
    පව් බන් මුන් ගේ අම්මල තාත්තල.
    මගේ ex-gf ගේ birthday එක අද. හිතේ පරණ දේවල් ගැන දුකක් තිබුනත් අද මම හොදම තැනක ඉන්නවා.
    ප්‍රශ්නයක දී එකෙන් පැනල යන එක නෙවෙයි වීර කම. මුන් දෙන්න පැනල ගිහින් වෙනම ජීවත් වුනත් කමක් නෑ මේ වගේ දෙයක් කරගන්නේ නැතුව.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    අද කාලේ ආදරේ වෙනුවෙන් මෙහෙම දිවිනහගන්න කොල්ලෝ කෙල්ලෝ හොයාගන්න අමාරුයි. ඉන්න ඔක්කොම බොරු සෝබනේට ලව් කරන උන්. අපි මේ දෙන්නට බැන්නට කොහොම ගටක් තියෙන්න ඇද්ද දෙන්නටම මෙච්චර උස තැනකින් පනින්න තරන්. සමාජේ බලන්නේ මේ දෙන්නා වැරදි කියලා පෙන්නන්න. දෙමවුපියෝ යාළුවො මේ දෙන්නට ඇහුම් කන් දුන්නනාන් අදත් මේ නංගි මල්ලි දෙන්නම යහතින් ඉන්නවා. ඔබ දෙපලටම නිවන් සුව. කොහේ ඉපදුනත් දෙන්නට දෙන්නා එකට ඉන්න ලැබේවා. :sorry::sorry:

    ekanam atha machn. mata video eka balanakota hithune mona wage hithe haiyak thiyenna oneda kiyala. mewa me samajaye waradi bn. hari agamak dahamak nathi ekai mekata hethuwa. me wage dewal ganai iskola wala uganna one bn. munta hari danumak thibanam oya wage deyak karanna. thawa athma ganakata manusya athmayak wath labanne na. habai hithagena paninne ilaga athme ekathu wemu kiyala. e hari danumak nathi kama hinda bn. mewa hadenna one. gewal walath waradi thiyenawa e wagema. dan kale ammala karanne ohoma deyak kiwwa gaman lamainge agata kada paninna eka. dan kale podi un hari bolada wegena enawa bn. ane manda. RIP.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ලැබුන ජීවිතේ වටිනාකමක් දන්නෙ නැති මෝඩයෝ.
     
    waligamaya

    Well-known member
  • අද කාලේ ආදරේ වෙනුවෙන් මෙහෙම දිවිනහගන්න කොල්ලෝ කෙල්ලෝ හොයාගන්න අමාරුයි. ඉන්න ඔක්කොම බොරු සෝබනේට ලව් කරන උන්. අපි මේ දෙන්නට බැන්නට කොහොම ගටක් තියෙන්න ඇද්ද දෙන්නටම මෙච්චර උස තැනකින් පනින්න තරන්. සමාජේ බලන්නේ මේ දෙන්නා වැරදි කියලා පෙන්නන්න. දෙමවුපියෝ යාළුවො මේ දෙන්නට ඇහුම් කන් දුන්නනාන් අදත් මේ නංගි මල්ලි දෙන්නම යහතින් ඉන්නවා. ඔබ දෙපලටම නිවන් සුව. කොහේ ඉපදුනත් දෙන්නට දෙන්නා එකට ඉන්න ලැබේවා. :sorry::sorry:
    :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    අනිව. ආදරේ කියන එකේ තේරුමවත් දන්නව නම් තමන්ව උස් මහත් කරපු දෙමව්පියන්ට මෙහෙම කරයිද. තමන්ට මුලින්ම ආදරේ කියල දුන්න දෙන්න ඒ දෙන්න. පොඩි වයසෙදි ඔව කරහම හිතෙන්නේ ඉතින් ඕක තමා ජීවිතේ කියල.
    ඔන්න මෝඩ ආතල් ගන්න පටන්ගත්ත:frown:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ekanam atha machn. mata video eka balanakota hithune mona wage hithe haiyak thiyenna oneda kiyala. mewa me samajaye waradi bn. hari agamak dahamak nathi ekai mekata hethuwa. me wage dewal ganai iskola wala uganna one bn. munta hari danumak thibanam oya wage deyak karanna. thawa athma ganakata manusya athmayak wath labanne na. habai hithagena paninne ilaga athme ekathu wemu kiyala. e hari danumak nathi kama hinda bn. mewa hadenna one. gewal walath waradi thiyenawa e wagema. dan kale ammala karanne ohoma deyak kiwwa gaman lamainge agata kada paninna eka. dan kale podi un hari bolada wegena enawa bn. ane manda. RIP.

    ඔව් තනිකර සමාජේ වැරදි. කව්රුත් නෑ හරි හමන් උපදෙසක් දෙන්න මේ තත්වෙට වැටෙන්නේ නැති වෙන්න.

    oka adare neme ban moda kama, podi kale love karanne ohoma thamai, bandama balanna ona love :D

    අපිත් ලව් කරලා ගෙවල් වලට අහුවෙලා හොඳට බැනුම් අහලා ගුටි කාලා තියනවා මචන්. ඒත් ඒ ඉස්සර. හැබැයි අද කාලේ ඊට වඩා ගොඩක් වෙනස්. දැන් හැදෙන ළමයි පුදුම අසහනයකින් ඉන්නේ. පොඩ්ඩ වැරදුනාද සියදිවි නසාගනී. කොහෙද වැරැද්ද? සමාජෙම තමයි මචන් මේවට වගකියන්න ඕනෙත් ඒ වගේම උත්තර තියෙන්නෙත් සමාජයෙන්ම තමයි.