එහෙම කරානම් උඹල ඔය කතාව නෙමෙයි කියන්නෙ මෙන්න මේක.පව් බන් මුන් ගේ අම්මල තාත්තල.
මගේ ex-gf ගේ birthday එක අද. හිතේ පරණ දේවල් ගැන දුකක් තිබුනත් අද මම හොදම තැනක ඉන්නවා.
ප්‍රශ්නයක දී එකෙන් පැනල යන එක නෙවෙයි වීර කම. මුන් දෙන්න පැනල ගිහින් වෙනම ජීවත් වුනත් කමක් නෑ මේ වගේ දෙයක් කරගන්නේ නැතුව.

උපන්දා ඉඳල දුක් විඳල හදාවඩාගත්තු අම්මට තාත්තට දුක් දීල යහතින් ඉන්න වෙන්නෙ නැහැ.
ෆුකෙන් හිනා






