Grand Theft Auto V

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
machan math game eka gaththa mage wada kere ne crack eka dana vidiha poddak kiyapanko
mage os eka win7 64bit

මචන් ඕක thread එකේ කියලා තියෙනවා, පොඩ්ඩක් බලනවද පස්සේ තියෙන posts ටික.
:D
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    gta v දැනට තියෙන අඩුම සයිස් වැඩ කරන ටොරන්ට් ලින්ක් එකක් දියල්ලකෝ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    gta v දැනට තියෙන අඩුම සයිස් වැඩ කරන ටොරන්ට් ලින්ක් එකක් දියල්ලකෝ

    අඩුම size හොදම නම් R.G. Mechanics තමයි
    https://kickass.to/grand-theft-auto-v-r-g-mechanics-t10531277.html
    නමුත් ඕක install වෙන්න උපරිම පැය 10 ක් යයි, අවම පැය 5 යයි, සචියට ඕක install වෙන්න පැය 5 ගිහින්. (මේ වගේම repack එකක්)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan loku udauwak one.. iye game eka hodata wada kala... dan ada play karanna hadanakota Activation is required... You are currentle in offline mode kiyala enawane... ethanin ehata story mode eka load wenne na.. mokada me wela thiyenne machan :no::no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Machan loku udauwak one.. iye game eka hodata wada kala... dan ada play karanna hadanakota Activation is required... You are currentle in offline mode kiyala enawane... ethanin ehata story mode eka load wenne na.. mokada me wela thiyenne machan :no::no:

    මම දුන්න crack එක දාන්න, දාලා firewall/netlimiter එකෙන්.
    මේ ටික block කරන්න. ඒක අතවශ්‍යයමද කියලා මම දන්නේ නෑ නමුත් මම වැඩි හොදට ඒක කරා.

    kxStfWw.png

    crack එක දාලා මතක ඇතුව Launcher.exe (3dm icon එක) එකෙන් run කරන්න, අනෙක් files ඔබන්න එපා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම දුන්න crack එක දාන්න, දාලා firewall/netlimiter එකෙන්.
    මේ ටික block කරන්න. ඒක අතවශ්‍යයමද කියලා මම දන්නේ නෑ නමුත් මම වැඩි හොදට ඒක කරා.

    kxStfWw.png

    crack එක දාලා මතක ඇතුව Launcher.exe (3dm icon එක) එකෙන් run කරන්න, අනෙක් files ඔබන්න එපා.

    machan game eka play karanna ba Activation is required kiyala watenawa :( dan payakata kalinuth wada kara bun :no:

    ......
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,285
    1,302
    113
    මම දුන්න crack එක දාන්න, දාලා firewall/netlimiter එකෙන්.
    මේ ටික block කරන්න. ඒක අතවශ්‍යයමද කියලා මම දන්නේ නෑ නමුත් මම වැඩි හොදට ඒක කරා.

    kxStfWw.png

    crack එක දාලා මතක ඇතුව Launcher.exe (3dm icon එක) එකෙන් run කරන්න, අනෙක් files ඔබන්න එපා.

    kara bun hari giye na :(

    11166094_10205279767347077_2047412814_n.jpg

    mama hodata game eka gaha gaha hitiya
    dan mehema enava ne ban
    hada ganna vidiyak kiyanna

    same here bun :confused: