Teenage lovers jump off Diyaluma Falls VIDEO

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
දෙමව්පියොන්ග හැටි අනුව ඒක වෙනස් වෙනව:yes:

d64.gif
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    තාමත් ලංකාවේ ඇත්ත ආදරවන්තයෝ ඉන්න බව අහන්න දකින්න ලැබීමත් සතුටක්.රෝමියෝ ජුලියට් ලට අපි බනින්නේ නැහැ.සැබෑ අදර වන්තයෝ කියල සලකනවා.එකට ඉන්න ලැබෙන්නේ නැති නම එකට මැරෙන එකේ වරද මොකක්ද?අපි දුක්වෙන්න ඕනේ ආදරය වෙනුවෙන් එකට මැරෙන්න තරම් ආදරය පුරවා ගත්ත කෙල්ලෝ කොල්ලෝ මේ සමාජේ අඩු එකටයි.

    Ape jeewithe godak dewal apita nikan ma labenne ma ne ban. E wenuwen mahansi wenna one. Oya tharam adarayak thiyenawanam demawpiyo akamathi wunath egollo kamathi karaganna uthsaha karanna thibuna. Teens kiyala ne dala thiyenne. 20 ta adu wenna Athi ne wayasa. Awurudu 20 kiyanne jeewithe wenas karaganna one tharam kal thiyena wayasak.
     
    gym_Pappa

    Member
    Feb 12, 2015
    127
    28
    0
    Gym eke
    ආදරය කියන්නේ jeewithe එකම සැප කියල හිතන මෝඩයෝ නැති එකම හොදය්.

    The rock and his family got evicted when he was young , the rock then wrestled for a few dollars just so he could support his family .

    Sylvester Stallone lived on the streets , he had to sell his dog (his only possesion) just so he can live another day to become an actor

    Tyler perry , went from homeless to Millionair because of hard work

    Eminem Had two kids and a wife to support. He lived in detroit , his home was robbed occasionally by thieves. He had very little money. But he never gave up and now hes this generations #1 Rap artist !

    ඔන්න මිනිස්සු ! අර ඩබල මැරුණ එකම හොදය් !
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,475
    3,166
    113
    斯里蘭卡
    mun dennama eka para maraya apu heti balahanko :dull: oya tharam usakin paninawa

    kiyanne mona hithakda :eek: apa rade jeevitha :( RIP :sorry: den ara katha wala wage

    me denna aye ipadeida danne nae adare ekkra ganna :dull:
     
    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    Ape jeewithe godak dewal apita nikan ma labenne ma ne ban. E wenuwen mahansi wenna one. Oya tharam adarayak thiyenawanam demawpiyo akamathi wunath egollo kamathi karaganna uthsaha karanna thibuna. Teens kiyala ne dala thiyenne. 20 ta adu wenna Athi ne wayasa. Awurudu 20 kiyanne jeewithe wenas karaganna one tharam kal thiyena wayasak.
    අපි දුක්වෙන්න ඕනේ ආදරය වෙනුවෙන් එකට මැරෙන්න තරම් ආදරය පුරවා ගත්ත කෙල්ලෝ කොල්ලෝ මේ සමාජේ අඩු එකටයි.
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    samahara wita wena scene ekakut ati ban mata hithenne

    වෙන සීන් නැහැ බන්.කොල්ල දෙමල කෙල්ල සිංහල කොල්ල දෙමල උනාට ඌ සිංහල ඉස්කෝලේ ගිහං සිංහල විදිහටම තමයි හැදුනේ.වයස 17ක් වගේ දෙන්නටම.හැබැයි කෙල්ලගේ පෙට්ටිය කැඩුන කතාවක් කියනවා.කොල්ලගේ බොඩි එකේ බාගයයි හම්බ උනේ.heart එක දෙකට පැලිලා තිබ්බේ.අක්මාව කුඩු කුඩු වගේ වෙලා.කෙල්ලගේ එකෙත් ගන්න දෙයක් නැ.පොහොර බග් එකකට දාගෙන ආවේ.ඔකේ ඇල්ල උඩට ලේසියෙන් යන්න බැ.2.5KM විතර කැලේට බහින්න ඕන පහලට අලිත් ඉන්නවා.කෙල්ලගේ ගෙදරින් තමයි කේස් එක දාලා තියෙන්නේ.ඔතන වතුර පහලට වැටෙන තැන පඩි දෙකක් තියෙනවා.කෙල්ලගේ තාත්තයි පොලිසියේ දෙන්නෙකුයි ගියා ගන්න.එතකොට මුන් ඉදලා තියෙන්නේ දෙවැනි පඩියට බැහැලා.ඒ කියන්නේ පනින්නම තමයි.හැබැයි පොලිසියේ එකා කිව්වේ කෙල්ලගේ පනින්න වැඩි කැමැත්තක් තිබ්බේ නැ කියලා.දැන් වැඩක් නැ.මොන උනත් මුන් දෙන්න වැරදි.මිනිස්සු බයිනවා බන්..මටටන්ම් කිසිම දුකක් නැ මැරුණට.අපි ඉස්සර අඩුවේ කාටුන් බලන්න බැරි උනාම,අම්මල එක්ක ගමනක් එක්කන් ගියේ නැ කියලා.මේ ඉන්නේ උන් දෙන්නා

    Capture061019.jpg

    Capture062.jpg
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මට නන් හිතෙන්නේ, මේ වගේ දේවල් මාධ්‍යයෙන් නොපෙන්විය යුතුයි. දැන් මේව පෙන්නල පෙන්නල සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. මේ වගේ නිවුස් පෙන්නනෙම නැතුව හිටියොත් ඔය සියදිවි හානි කරගන්න එක යම්තාක් දුරට අඩු වෙයි.

    ඉස්සර මිනිස්සු සියදිවි හානි කර ගත්තේ කන්න බොන්න නැතුව, ණය බේරන්න බැරුව. දැන් පොඩි ප්‍රශ්නත් ලොකු කරන් ලෝකෙටම පේන්න මැරෙනවා. TV එකෙන් පෙන්නන හින්ද ඒක උත්තේජනයකුත් වෙනව. මේව කුඩා කාලේ ඉදන්ම කියා දෙන්න ඕන දේවල්.

    නිසි දේවල් නිසි ආකාරව අධ්‍යාපනය නොදුන් බැවින් මෙවැනි දේවල් වලට මිනිස්සු යොමු වෙනවා. මේවට දෙමාපියන්, ගුරුවරුන් වගකිය යුතුයි. පොඩි කාලේ ඉදන් කායික විතරක් නෙමේ මානසික වශයෙන්ද ළමයා සංවර්ධනය කල යුතුයි.

    කොහේද ඒකට, අද ළමයෙක් දහම් පාසලකටවත් යනවද? ටියුශන්.. ටියුශන්..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189

    Mama adunana ekek innawa..u hama iridama daham pasal giya..dan u ganja gahanawa..rasthiyaduwe yanawa.
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    Mama adunana ekek innawa..u hama iridama daham pasal giya..dan u ganja gahanawa..rasthiyaduwe yanawa.

    අපි දන්න කොච්චර එවුන් ඉන්නවද ඉස්කෝලේ ගිය, බුරුතු පිටින් A/L class ගිය? ඕකෙන් කීයෙන් කී දෙනාද හරියට පාස් උනේ.. අන්න ඒ වගේ තමයි. හැම එකාම හැදෙන්නේ නෑ.

    යන්නේ මොකටද කියල දැනගෙන ඒ විදිහට කටයුතු කරා නන් ඔය ගන්ජ ගහන ඩයල් එක ඔහොම නොවෙන්නත් ඉඩකඩ තියෙන්න තිබ්බ. අද කාලේ දහම් පාසල් යන්නේ - කෙල්ලෝ බලන්න, නිකන් දෙන බනිසයි කැඳ එකයි ගහන්න, ඉරිදට පොඩි ආතල් එකක් ගන්න, සෙල්ලමක් දාන්න.. හරියට ඉගෙන ගන්න එකෙක් නන් හොයා ගන්න අමාරුයි. ඒක නිසා ගුරුවරුන්ටත් එපා වෙලා විකාර කර කර ඉන්නවා. හරියට ගුණ ධර්ම කියල දෙන්නෙත් නෑ..

    දහම් පාසලම විතරක් මදි, ඉන්න වටපිටාවේ එවුන් අමු රස්තා, බෙබාලනන් එතින් හදන්න බෑනේ.. (හැබැයි එහෙම හැදිච්ච එවුනුත් ඉන්නවා)

    ජීවිතය, ජීවිතේ වටිනාකම කවුරුත් කියල දෙන්නේ නෑ. හැමෝම සල්ලි පස්සේ වැටිලා ඔහේ යනවා. මොනා හරි ප්‍රශ්නයක් උනාම දරා ගන්න බෑ. මම කියන්නේ ඔය මොන ක්‍රමයකින් හරි පුද්ගලයන්ගේ දරා ගැනීමේ ශක්තිය වැඩි කරන්න ක්‍රියා මාර්ගයක් ගන්න ඕනේ කියල. සමාජයේ නොයෙකුත් මතිමතාන්තර නිසා ප්‍රශ්න යට යනව..

    හදන්න බැරිම නන් අඩුම ගානේ ඔය මාධ්‍යයෙන් ඕව පෙන්නන්නේ නැතුව හිටියනන් හරි. මොකද මොකක් හරි වෙච්ච ගමන් මතක් වෙන්නේ අර එක එක එවුන් මැරුනු හැටි. එතකොට ඒවට තමයි පෙලබෙන්නේ..