Machanla Bike gana help ekak one ↕Hunk■Or?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මගේ හන්ක් එකනම් 70000ක් දුවලා තියෙන්නේ...
    අවුලක් නෑ බන්... දුර යද්දිත් ඇගට අමාරුවක් නෑ... මන් කාලයක් කිලෝමීටර් 110ක් දවසට පැද්දා... කිසිම අවුලක් නෑ...
    බයික් එකට මොනවහරි කොටසක් ගෙවිලා දානවනම් ඔරිජිනල් එකම දාපන් එතකොට හරි.. :yes:
     
    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    Me redda mata epa wela 65000k diyan kata hari denawa BBD no eka, 11000 warike gewala thiyenne 36 kin thawama warika 6i

    me una Ajith ta kiwwata therenne ne ne, mu hoyanne me indian, kasade kuth kara ganin indiyawen.
     
    me mala redda wekunala diyan ko thraha karayekuta, massina wage ekek ta hari kamak ne, ubawa hema wela wema mathak karana :nerd:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    CB trigger එරක මරු. මාත් ඊලගට ගන්නවා එකක්.
    දැං තියෙන්නේ honda shine එකක්. කියන තරං ඉන්දියන් හොන්ඩා නරක නෑ. හැබැයි බජාජ් වල තරං විච්චූර්න කෑලි නං නෑ. සිග්නල් සුවිච් වල එහේම ලයිට් එහෙම පත්තු වෙන්නෑ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Me redda mata epa wela 65000k diyan kata hari denawa BBD no eka, 11000 warike gewala thiyenne 36 kin thawama warika 6i

    me una Ajith ta kiwwata therenne ne ne, mu hoyanne me indian, kasade kuth kara ganin indiyawen.

    me mala redda wekunala diyan ko thraha karayekuta, massina wage ekek ta hari kamak ne, ubawa hema wela wema mathak karana :nerd:

    ඕකනේ බන් බැරි... ලීස් දාලා බයික් ගත්තේ මොකටද බන්?
    අනේ මන්දා උබලත්... ලීස් එක ගෙවාගන්න බැරිවුනාම බයික් එකට බනිනවා...
    අපරාදෙනේ බන් යූසඩ් එකක් ගන්න තිබ්බ 130000කට වගේ...
    උබේ බයික් එකනම් විකුනන්න හම්බෙන එකක් නෑ වගේ බන්...
    ලීස් එක ගෙවාගෙන යන්න කියලා බයික් එක නිකන් දෙන්න තමයි වෙන්නේ...
    උබ ගිනි පොලී කාරයෙක්ගෙන්ද ලීස් එක දාගත්තේ? :sorry:
     
    meka sweep ekak ban, mama thma warika 2i gewwe. anith ewa mage mithura gewwa, uu rata giya, meka mata dunna, 11000 awlak ne, eeth riding pleasure ne ban, melo gathiyak ne, meka mage choice eka, ubata hariyanna puluwan, ehemanam ganinko ban meka 65000k deela, ubata hariyatama hari meeka ban. ubata puluwan RELE ara una ajith ekka jodu dala yanna,:lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    meka sweep ekak ban, mama thma warika 2i gewwe. anith ewa mage mithura gewwa, uu rata giya, meka mata dunna, 11000 awlak ne, eeth riding pleasure ne ban, melo gathiyak ne, meka mage choice eka, ubata hariyanna puluwan, ehemanam ganinko ban meka 65000k deela, ubata hariyatama hari meeka ban. ubata puluwan RELE ara una ajith ekka jodu dala yanna,:lol:

    ලක්ශ 4 වල් දීලා බයික් ගන්න තරන් අමාරුවක් නෑ බන්...
    මට එකක් තියෙනවා ඕක උබම තියාගනින්...

    අයේ බයික් එකක් ගද්දි වත් ලීස් නොදා ගන්න බලපන් :yes:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,518
    1,911
    113
    මගේ හන්ක් එකනම් 70000ක් දුවලා තියෙන්නේ...
    අවුලක් නෑ බන්... දුර යද්දිත් ඇගට අමාරුවක් නෑ... මන් කාලයක් කිලෝමීටර් 110ක් දවසට පැද්දා... කිසිම අවුලක් නෑ...
    බයික් එකට මොනවහරි කොටසක් ගෙවිලා දානවනම් ඔරිජිනල් එකම දාපන් එතකොට හරි.. :yes:

    machan ube eka hero honda da? nathan Hero Hunk ekakda
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,518
    1,911
    113
    CB trigger eketh enne machan 1 Down 4 Up widiyatama thamai neda? Mokadda CT 100 widiyata kiyanne? Ekiyanne piti passta kaallak ena ekada piti passata kadanna?

    Ehema thiyana eka hondai naththan polish karapu sapaththuwak dagena udata shift kaloth issaraha okkoma kapenawa shaft ekata. Sapaththuwa iwarai.

    eka thama math kiyanne piti passen ekak ena eka tama aula
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,518
    1,911
    113
    ah eth man kamathi na mcahn. eka. TVS apache ekak gannath hithenwa monawa unath deken ekak gannawa heta man
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,518
    1,911
    113
    Man heta ganna thama hithan inne kollane

    me 3n kokada honda????? gathoth brand new thama ganne.

    * CB Trigger
    * Hero Hunk
    * Apache

    Honda-CB-Trigger-Available-Colors-Black.jpg

    Hero-Honda-Hunk-Review-78.jpg

    TVS-Apache-5-590px.jpg
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oyata ganna ona Hunk eka. Eunata anik bike walata wadaa Hunk eka hondai kiyala mona hari deyak apen aha gena hitha sanasaganna ona nisa kochchra kiwwath ekama de ahanawa ;) Api Cb trigger, Gixxer, Apache arawa mewa wena ewa gana mona honda kiwwath oyata ona Hunk eka ganna. Ithin awlak naha eka ganna. :D Wena bike gana ahala wadak naha thawath. :yes: