Call of Duty 4 Game Server

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන් Call of Duty 4 Server එකක් DDos Attack වලින් බේරෙන්නේ කොහොමද...?
    Websites වලට නම් දැකලා තියනවා DDoS වලින් බේරෙන්න අනන් මනන් දාලා තියනවා. Game Server එකක් මේවයින් බේරාගන්නේ කොහොමද...?
    DDoS attack වලට අමතරව වෙන මොනවද Server එකකට එන්න පුළුවන් attack...?


    sony-and-microsoft-ddos-attack-consequences-begin-if-they-had-keyboards-they-did-this-gif-212420.gif