කොහෙන්ද බං zip කරපු ටීවී සීරිස් බාන්නෙ... ලින්ක් එකක් දෙන්ඩකො..
![]()
මෙහෙම පෙන්නුවාට download වෙන්නෙ 1.5 - 2.5![]()

මචං ඩයලොග් පැය දෙකේ පැකේජ් එකේ එක දිගටම පැය දෙකම පාවිච්චි කරන්න ඕනේ ද?? නැත්නම් අපිට ඕනේ විදිහට පාවිච්චි කරන්න පුලුවන්ද කඩින් කඩ පැය දෙක සම්පුර්න වෙන විදිහට...?
දවස් 3ක් ඇතුලත කඩින් කඩ පුළුවන් මචන්.
මුංගේ ආචිචිලා හාල් ගරන්න කියපංකෝ යකෝ active කරන්නේ කොහොමද කියලා
මුංගේ ආචිචිලා හාල් ගරන්න කියපංකෝ යකෝ active කරන්නේ කොහොමද කියලා
TYPE kbb 50 SEND TO 678


තැන්ක්ස් යකෝ කවුරුත්night pkg එක use කරන්නේ නැද්ද 299 කතාව මොකද්ද මේ පැය 2කේ එකනේ මට ටැපලුනා![]()
night time pkg active කරන්නනම් මචන් 299 1GB පැකේජ් එක active කරලා තියෙන්න ඕනේ.(මේක එක සැරයක් ඇක්ටිව් කරලා අනිත් මාසේ ඉදන් සිම් එකේ බැලන්ස් එක 300 ට අඩුවෙන් තියා ගත්තනම් අයේ මාසයක් මාසයක් ගානේ ඇක්ටිව් කරන්න ඕනේ නෑ )
night time වලට වෙනම සිම් එකක් තිබ්බනම් හරි.මොකද time base එක active කරන්න අර 1GB පැකේජ් එක ඇක්ටිව් කරන්න වෙන හින්දා.