Grand Theft Auto V

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    Problem signature:
    Problem Event Name: APPCRASH
    Application Name: GTA5.exe
    Application Version: 1.0.323.1
    Application Timestamp: 5527f187
    Fault Module Name: GTA5.exe
    Fault Module Version: 1.0.323.1
    Fault Module Timestamp: 5527f187
    Exception Code: c0000005
    Exception Offset: 00000000011352f4
    OS Version: 6.1.7601.2.1.0.768.2
    Locale ID: 1033
    Additional Information 1: d5b4
    Additional Information 2: d5b40afa369b250f6e6ffc1eba13ffd0
    Additional Information 3: eee6
    Additional Information 4: eee6ad55fd9564bbdf9eea7bcb54219d

    Read our privacy statement online:
    http://go.microsoft.com/fwlink/?linkid=104288&clcid=0x0409

    If the online privacy statement is not available, please read our privacy statement offline:
    C:\Windows\system32\en-US\erofflps.txt


    mama oka apuwama wena tenakin game eka genat demma hari giya
    dawas 2k witara try kala oka goda daanna, os maru kara karat baluwa
    game eke awulak wage, ee rip eke
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට තියන ප්‍රශ්නේ මේකයි මචන් උබ 30ක විතර vga කාඩ් එකකුත් ගහලා.හොද කොම්පියුටර් එකක් තියනවා.මේකේ ඉන්න ගොඩක් එවුන්ඩ හතලිස්දාහෙ පනස්දාහෙ vga කාඩ් තියනවා.ලක්ශ ගනන්වල කොම්පියුටර් තියනවා.ඉතින් උබලා මොකද මේ game එක හොරෙන් ගහන්නේ.රුපියල් හය හත් දාහක්නේ වෙන්නේ ඔරිජිනල් එක.ලක්ශ දෙක තුනක කොම්පියුටර් හදන්ඩ පුලුවන් එවුන්ඩ රුපියල් 7000ක් දීලා ඔරිජිනල් ඩිස්ක් එක ගන්ඩ අමාරු වෙන්ඩ විදිහක් නැනේ.මමනම් සති දෙකෙන් ඉවර කරා ගේම.ඕකෙ ලොකු කතාවක් නැ.online play කරන එවුන්ට ආතල් ගන්ඩ තමයි ඕකෙ ගොඩක් ඒවා ඩිසයින් කරලා තියෙන්නේ.ඔය හොර ඒවගෙන් ඔන්ලයින් play කරන්නත් නැ.විලිලැජ්ජයි බන්.උබලා හොර කර කර game එක ගහන එකට.නම්බුකාර විදිහට රොක්ස්ටර් ලට සල්ලි දීලා ඔරිජිනල් එක අරන් මහත්තයෙක් වගේ සෙල්ලම් කරපන්.උබලා ඔක්කොම හොරුනේ බන්.මම මේ කියන්නේ ලක්ශ ගනන් කොම්පියුටර් හදන්න සල්ලි තියන.ඔරිජිනල් disk ගන්ඩ සල්ලි නැති එවුන්ට.


    ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිශ්පානය 3,279.89 USD
    ඇමරිකාවේ ඒක පුද්ගල දළ ජාතික නිශ්පානය 53,041.98 USD

    මට තියෙන ප්‍රශ්ණය , මේ වගේ ඉතා ඉහළ ඒක පුද්ගල දළ ජාතික නිශ්පානයක් තියෙන රටක නිෂ්පාදන අපි මිළදි ගන්නේ කොහොමද ? video game හදන්නේ ඒ රටේ දළ ජාතික නිශ්පානයට ගැලපෙන්නයි, නැතුව අපේ රටේ දළ ජාතික නිශ්පානයට ගැලපෙන්න නෙවෙයි ඉතින් ඒකෙන් අපිට ඉතා විශාල අසාධාරණයක් වෙනවා. මේක නිසා අපි pirate කරන එක සාධාරණයි. අනික අපි pirate කිරිමෙන් සුද්දෝ අපේ රටෙන් යටත් විජිත සමයේ කොල්ල කාපු ඒවායේ අලාභය නැවත පියවාගන්නවා. කොහොමත මම මේ game එක අඩු වුනාම ගන්නවා, online නිසා.



     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    mehemai seen eka
    mage tiyenne gtx550 ti ekak
    board eka 85 ekak, intel HD4600 1.6gb wage enawa
    game eke graphics settings wala ganne mage dedicated eke memory eka witarai (1024mb)
    mthrboard eke ekat etenta set karaganna mokak hari widihak tiyeda
    (ow gon prashnayak tama, eet widihak tiye nam ;) )
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mehemai seen eka
    mage tiyenne gtx550 ti ekak
    board eka 85 ekak, intel HD4600 1.6gb wage enawa
    game eke graphics settings wala ganne mage dedicated eke memory eka witarai (1024mb)
    mthrboard eke ekat etenta set karaganna mokak hari widihak tiyeda
    (ow gon prashnayak tama, eet widihak tiye nam ;) )

    ඕකට කියන්නේ nvidia turbo cache කියලයි, ඕක තිබ්බා පරන card වල නම් දැන් එන්නේ නෑ ඕක.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,556
    3,978
    113
    Lanka
    Mount Chiliad udata giya :yes::yes:

    10428083_10153222267492156_6072039060197378026_n.jpg

    19481_10153222267332156_1772537495449115323_n.jpg

    11150599_10153222267187156_872215023299405460_n.jpg