Grand Theft Auto V

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,207
    4,374
    113
    ඇයි එන්නද
    මචන් අරුට plane පදින්න පුරුදු වෙලා එන්න කියන තැනට පස්සේ මට mission එකක් වත් පෙන්නන්නේ නැ නේ.

    මොකද්ද කරන්න ඕනෑ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන්ලා
    මට මෙන්න මේ රතු පාට කො‍ටු ඇතුලෙ තියෙන දේවල් ටික පොඩ්ඩක් පැහැදිලි කරලා දියන්කෝ....ගේමින් වලට කොහොමද මේ ටික හදන්න ඕනෙ....


    2rmo3g9.png




    මගේ ලැප

    Intel Core i7 4500U 1.8 Ghz (2.4Ghz)
    2GB AMD Radeon 8670M
    8GB Ram

    මේකෙ GTA V ගහන්න පුලුවන් වෙයිද බන්....???

     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඩෙල් නේද.. මගේ තියෙන්නේ ඕකේම i5 එක.
    ආසාවට බානවා ගේම. හැබැයි ගහන්න වෙන එකක් නෑ බං. ලැප රත් වෙනවා පට්ටෙටම
    :dull:


    ඔව් බන්... මමත් බානවා ගේම් හෝ ගාලා...මගේ නම් එහෙමටම රත් වෙන්නෙ නෑ බන්,,,,මේ බලපන් මගේ ඩේටා කවුන්ට් එක මේ මාසෙ...
    10y0woo.png


    මේක තව වැඩි වෙන්න ඕනෙ..මම වින්ඩොස් දැම්මා 8 වෙනිදා...ඊට කලින් 330GB ගානක් තිබුනා:cool::cool::cool: