100 Meters long pool in negombo

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    974soh.jpg


    උබලා කැමතිද අත දිග ඇරල පීනල හොද 100 meters long Swimming pool එකක නාන්න? යමල්ලා තලාහේනෙ Jetwing lagoon එකට. 4ft ගැඹුර නිසා පොඩි ලමයෙක්ට වුනත් බය නැතුව නාන්න පුලුවන්.:yes::yes: හැබැයි පුතේ ගාන ටිකක් විතර සැරයි. එක්කෙනෙක්ගෙන් Rs.1500 ක් ගන්නව.:shocked::shocked: පොඩි අයට(5ත් 11ත් අතර) Rs.750යි. ඕනෙනම් මෙහෙම කරන්නත් පුලුවන්.;) ඉරිදට Lunch buffet එක Rs.2750ක් වෙනව එක්කෙනෙකුට. ඒකට එයාට පුලුවන් pool එක free use කරන්න. එතකොට pool එකයි lunch එකයි Rs.2750ක් විතරයි වෙන්නෙ.:cool::cool:

    21kjazb.jpg


    තව දෙයක් මේක හරි කෙලින් මීටර් 100ක් දිග තියෙන නිසා ඒ වගෙ pool වලින් දිගම pool එක කියල කතාවක් තියෙනව. :rolleyes::rolleyes:

    sfkmx1.jpg



    http://www.jetwinghotels.com/jetwinglagoon/
     

    Attachments

    • the lagoon by Jetwing 4.jpg
      the lagoon by Jetwing 4.jpg
      69 KB · Views: 93
    • jetwing-lagoon.jpg
      jetwing-lagoon.jpg
      50 KB · Views: 79
    Last edited:

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    na machan lankawe longest pool eka Club Hotel Dolphin Negombo.

    :no::no::no::no:
    ඒක මචං නයා ගිහින් වගේනෙ හැඩේ. මේක මචං හරි කෙලින් 100m තියෙන්නෙ. මමත් දෙපාරක් විතර ගිහින් තියෙනව. මේකත් Negombo වල පිටිපන පාරෙ තලාහේන පැත්තෙ තියෙන්නෙ.:yes::yes:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    :P:P:P:lol::lol::lol::lol:

    ඔව් බන් pool වල ඕක තමයි බය.:lol::lol:
    සින්ගා බැංකොක් වගේ රටවල ගොඩක් කල් ඉඳන් කෙමිකල් එකක් යූස් කරනව පූල් එකට. කව්රු හරි චූ කරද්දි එයාගෙ මුත්‍රා වටේට තියෙන වතුර තද නිල් පාට වෙනව. බඩු අතේ මාට්ටු.
    UrineIndicatorDye-copy-300x267.jpg

     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    na machan lankawe longest pool eka Club Hotel Dolphin Negombo.
    යර්ස් මචන්, දිගම හොටේල් පූල් එක තියෙන්නේ. ඩොල්ෆින් එකේ වයික්කාලේ.. ලොකුම තියෙන්නේ ක්ලබ් පාම් බේ මාරවිල..

    ජෙට් වින්ග් එකේ හොටේල්ස් ලස්සනයි.. වොවික් ගාර්ඩන් කියලා නුවර එලියේ එකක් තියනවා පට්ටා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සින්ගා බැංකොක් වගේ රටවල ගොඩක් කල් ඉඳන් කෙමිකල් එකක් යූස් කරනව පූල් එකට. කව්රු හරි චූ කරද්දි එයාගෙ මුත්‍රා වටේට තියෙන වතුර තද නිල් පාට වෙනව. බඩු අතේ මාට්ටු.
    UrineIndicatorDye-copy-300x267.jpg


    බඩු අතේ මාට්ටු.
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    me prices tax arawa mewa okkomath ekkada banla :O

    ethakota ara lunch kathawa Sunday wala witharada ? week day ekaka yanna barida

    ow mcn "nett price" a kiyanne tax & service charge okkoma ekka thama daala thiyenne. week days lunch eka buffet 1k nam pool 1 free kiyala thamaa kiyanne.:)
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    පීනන්න බෑ සිඞ්හලු :(
    මිනී පෙට්ටියකුත් අරං යන්න දෙනවද ? :baffled:
    අඩි 4යි ගැඹුර බන්. පොඩි එකෙක්ට වුනත් බය නැතුව නාන්න පුලුවන්.