උබලා කැමතිද අත දිග ඇරල පීනල හොද 100 meters long Swimming pool එකක නාන්න? යමල්ලා තලාහේනෙ Jetwing lagoon එකට. 4ft ගැඹුර නිසා පොඩි ලමයෙක්ට වුනත් බය නැතුව නාන්න පුලුවන්.

හැබැයි පුතේ ගාන ටිකක් විතර සැරයි. එක්කෙනෙක්ගෙන් Rs.1500 ක් ගන්නව.
පොඩි අයට(5ත් 11ත් අතර) Rs.750යි. ඕනෙනම් මෙහෙම කරන්නත් පුලුවන්.
ඉරිදට Lunch buffet එක Rs.2750ක් වෙනව එක්කෙනෙකුට. ඒකට එයාට පුලුවන් pool එක free use කරන්න. එතකොට pool එකයි lunch එකයි Rs.2750ක් විතරයි වෙන්නෙ.

තව දෙයක් මේක හරි කෙලින් මීටර් 100ක් දිග තියෙන නිසා ඒ වගෙ pool වලින් දිගම pool එක කියල කතාවක් තියෙනව.


http://www.jetwinghotels.com/jetwinglagoon/
Attachments
Last edited:












