උපාලි විජයවර්ධනයන් තම කෙටි ජිවිත කාලය තුලදි අත නොගහපු ව්‍යාපාරයක් නැති තරම්,මේ උපාලි ඉලෙක්ටොරොනික් ආයතනය විසින් නිශ්පාදනය කර වෙළඳපොළට දැමු UE මුල් යුගයේ 3 Band Radio Set එකක්,මෙක මට ඉයේ හම්බවුනේ ගෙදර තිබිලා,එත් එක ඇතුලේ Radio එක තිබ්බෙ නැ,එ වෙනුවට ඇතුලේ තිබ්බෙ වෙන කැලි බැලි වගයක්,නිකමට එළකිරි දාන්න හිතුනා.
යම් හෙතුවක් නිසා මිත්‍රයා...

