Late 70s Upali Electronics Denshi Radio Set Cover

001R

Member
Feb 17, 2015
213
41
0
උපාලි විජයවර්ධනයන් තම කෙටි ජිවිත කාලය තුලදි අත නොගහපු ව්‍යාපාරයක් නැති තරම්,මේ උපාලි ඉලෙක්ටොරොනික් ආයතනය විසින් නිශ්පාදනය කර වෙළඳපොළට දැමු UE මුල් යුගයේ 3 Band Radio Set එකක්,මෙක මට ඉයේ හම්බවුනේ ගෙදර තිබිලා,එත් එක ඇතුලේ Radio එක තිබ්බෙ නැ,එ වෙනුවට ඇතුලේ තිබ්බෙ වෙන කැලි බැලි වගයක්,නිකමට එළකිරි දාන්න හිතුනා.

k1ySrqn.jpg
 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    upali group eke company 35 wadiya thibba,dan kipayai thiyenne.
    thawa issarahata oka dekata bedunama upali kiyala dekak naththatama nathi wenawa.
     

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    upali group eke company 35 wadiya thibba,dan kipayai thiyenne.
    thawa issarahata oka dekata bedunama upali kiyala dekak naththatama nathi wenawa.

    ඔව් දැන් වෙල්ගම ලා නේ රන් කරන්නෙ.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔව් දැන් වෙල්ගම ලා නේ රන් කරන්නෙ.

    welgama thama managing director.lakmini chairman.
    eth run karanne welgamaya.
    eth depala bedenewa lakmini,welgamata kotasakuth anith kotasa upalige sahodariyekuge puthekutath labewi.
    issrahata kandos,news paper,soap,travel wena wenama bedila yawi