සිරිපාදේ ගිහින් වෙච්ච අත්භූත දේ
මම මේපාර සිරිපාදේ ගියා
මම ගිහින් අර උඩම තියෙන ගන්ටාරේ ගහන තැන (ආපු වාර ගානට අනුව) ඉන්න මිනිස්සු දිහා බලද්ද ඒ ගොල්ලන්ගේ ඔලුව ලොකුවට පෙනුනේ.
මේක සීතලට වෙන දෙයක්ද? එත් ඔලුව විතරක්?
මම වෙන අයගෙන් ඇහුව, ඒ ගොල්ලොන්ට එහෙම දෙයක් නෑ.
තවත් දෙයක් උනා (අත්භූත නොවන).
මගේ සෙරෙප්පු දෙක කව්රු හරි එකෙක් හොරකම් කරලා අපහු බහින්ඩ යද්දී.
මම වෙන කාගෙවත් එකක් ගන්නේ නැතුව සෙරෙප්පු නැතිව සීත ගගුල ගාවට එනකම් අවා. එතනින් කඩේකින් එකක් ගත්ත.
ඊට පස්සේ මම සතියක් විතර දනිස්සෙන් කකුල නමන්ද බැරුව රොබෝ කෙනෙක් වගේ ඇවිද්දේ.
මම ඉස්සරලම ගියේ මේපාර. මම ඔය කෝඩුකාර දේවල් විශ්වාශ කලේ නෑ. දෙහි අතුල්ලලා ඒවා මුකුත් කලේ නෑ. ඒටික කලේ අනිත් අය කරනවට. හැබැයි සිරීපාදෙ නම් හොදටම වැන්දා.
තව සිරිපාදේ ගිහින් ආවට පස්සේ මට ගොඩක් හරිගියා
සල්ලි ගොඩක් වැඩිපුර ආව අතට
මම හිතන්නේ මම වෙන කෙනෙක්ගේ සෙරෙප්පු ගන්නේ නැතිව සත්‍ය වාදීව අපු නිසා.
එහෙම නැත්තම් මම අර තොරණ ලගදි ගත්තු යන්තරේ නිසා
තව හිතට වැදිච්ච දෙයක් තමා එතනට ඇවිත් හිටිය අම්ම කෙනෙකුයි පුතෙකුයි. දෙන්නම ඔලුවට shopping උර දාගෙන හිටියේ. තොප්පි ගන්ඩ සල්ලි නෑ. අරගෙන ඇවිත් හිටියේ පරණ bed sheet එකක්.
ඔයගොලොන්ගේත් සිරිපාදේ අත්දැකීම් මෙතන දාන්ඩ