Grand Theft Auto V

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Thanq. thawa ekak නෙට්වර්ක් ඇඩ්මින්ට වයර්ලස් වයිෆයි කනෙක්ට් වෙලා අහවල් කම්පියුටර් එකෙන් තමයි බෑන්ඩ්විඩ්ත් ඇදලා තියෙන්නේ කියලා අර මැක් එකෙන් හරි මොකෙන් හරි කියන්න පුලුවන්කමක් තියෙනවාද :oo:

ඔව් එහෙම කියන්න පුලුවන් උන් bandwidth එක monitor කරනවා නම්. එතකොට monitor කරන software එකේ පෙන්වනවා Internal IP address එක. IP address දෙකක් තියෙනවනේ? එකක් internal අනික, public. public එක company එකටම පොදුයි නමුත් internal එක උබේ computer එකට unique. ඕකට නම් කරන්න දෙයක් නෑ පුලුවන් නම් bandwidth low වගේ දාලා download කරන්න එතකොට උන් බලන එකක් නෑ නමුත් උබ උන්ගේ ඔක්කොම bandwidth එක ඇදලා ගත්තොත් උන් හොයන්න ගනියි. ඒ කිව්වේ 50kBps speed එකකින් download කරන්න, උන්ගේ මුළු speed එකෙන්ම download නොකර.
 

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    New update eka denmama lan eka change venava

    crack eke 3dmgame.ini en-US valata dunnama hari,
    regedit yanna oni ne :D
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    h9ahJww.png

    :dull: 50 වෙනම ලයින් නැහැනෙ. කොහොමද වේගය අඩු කරගන්නේ ?

    :rofl: ඔය තියෙන්නේ IDM එකේ speed limiter කියලා option එකක් පේන්නම.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    thanks
    thawa eka udawwak.
    karadara karnawa neda :rofl:
    menna meke oya mulinma yana anime eke name eka denna.
    man hoyagannam direct links.
    name eka witharak hoyala denna.

    https://www.youtube.com/watch?v=WU7SGn0MeP0

    ඇගෙ මයිල් කෙලින් වෙනවා ටූයිස්ටෙප්ෆ්රොම්හෙල් අහනකොට. :cool:



    ඕක මචන් final fantasy XIV game එක, skyworld sound track එක දාලා ඔය දාලා තියෙන්නේ
     

    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    :lol: Final Fantasy එකේ CG trailer ඔහොම තමයි සුපිරියට තියෙනවා නම් game එක චාටර් graphics . :rofl:

    ඒකත් ගැහැවුවාද ? ඉවර කරේ නැද්ද ඉතින් :rofl:
    නැ මං ඇහුවෙ ටූ ස්ටෙප්ස් ෆ්රොම් හෙල් ට්‍රැක්ස් අහනකොට මාර හැඟීමක් නේද එන්නේ?
    නැද්ද ආ..?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕකට තමයි මචන් කියන්නේ first impression එක කියල. Final Fantasy එකෙන් සුපිරි CG trailers දාලා first impression එක වැඩි කරනවා මිනිස්සුන්ගේ ඊට පස්සේ කොච්චර චාටර් වුනත් මිනිස්සු ඒක ගන්න පෙළබෙනවා.
     

    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    ඕකට තමයි මචන් කියන්නේ first impression එක කියල. Final Fantasy එකෙන් සුපිරි CG trailers දාලා first impression එක වැඩි කරනවා මිනිස්සුන්ගේ ඊට පස්සේ කොච්චර චාටර් වුනත් මිනිස්සු ඒක ගන්න පෙළබෙනවා.

    උන්ගේ බජට් එකත් ඇත්තෙ ඔහොම.
    ඉන්ට්‍රො එකට 100 නම්
    ගේම් එකට 250ක් වගේ. :lol:
    ඇත්තටම ඇන්දුනා. ආසා හිතුනා ලස්සන ඇනිමයක් කියලා.

    ඇවට සේරම බෑවට තාම බැලුවෙ නෑ හිටං. :P බලන්නෝන.