FILL-T PONZ - ada galkisse usawiye

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    Capture001478.jpg
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දරුණු මානසික රෝගයක් තියෙන්නෙ ඕකට. ඕකගෙ පස්සෙන් යන පොඩි කොල්ලො පවු බන්. (මේකත් දාපන් පොන්ස් උඹේ ෆේස්බුක් එකේ) :dull::dull::dull:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    අයි බන් මුන් රස්තියාදු කියල වචනෙම එක දිගට කියවගෙන කියවගෙන යන්නේ..උන්ගේ track වල උන් කියන්නෙම
    * උන් අනාත වෙන එවයි.
    * උනේගේ රස්තියාදු වෙන එවයි.
    * උන් පොලිසියෙන් ගුටි කන / පොලිසියට බයේ දුවන ඒවා.:baffled:
    * උන් සුස්ති අදින කෑලි වගේ පොන්න ආතල්මනේ බන්.​
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අයි බන් මුන් රස්තියාදු කියල වචනෙම එක දිගට කියවගෙන කියවගෙන යන්නේ..උන්ගේ track වල උන් කියන්නෙම
    * උන් අනාත වෙන එවයි.
    * උනේගේ රස්තියාදු වෙන එවයි.
    * උන් පොලිසියෙන් ගුටි කන / පොලිසියට බයේ දුවන ඒවා.:baffled:
    * උන් සුස්ති අදින කෑලි වගේ පොන්න ආතල්මනේ බන්.​

    :rofl::rofl:
    උන්ට ඒව හෙන ලොකු දේවල්. ඒව කලාම පොරවල් කියල හිතන් ඉන්නෙ. අනාතයො. පවු අප්පා කාගෙ උනත් ලමයි
    :dull::dull:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??

    :rofl::rofl:
    උන්ට ඒව හෙන ලොකු දේවල්. ඒව කලාම පොරවල් කියල හිතන් ඉන්නෙ. අනාතයො. පවු අප්පා කාගෙ උනත් ලමයි
    :dull::dull:

    සිරාවට බන්.උන් ඔය වගේ අනාථ ජීවිත ගත කරනවා කියල ලෝකෙටම කියන්න පුදුම ආසාවක් තියෙන්නේ බන්. :rofl:
    අපිට නම් කියන්නත් ලැජ්ජයි යකෝ :baffled:
    මේවා දැකල මුන් පොරවල් කියල හිතල මුන්ගේ පස්සේ ගිහින් පොඩි එවුනුත් අමාරුවේ වැටෙනවා. :growl: