bus driver & police officer's debate

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඒ පොලිස් කාරයෝ දෙන්නා ටිකක් අහිංසක පාටයි.අරූගේ උත්තර වලට කියන්න දෙයක් නැති වුනාම යවන්න ඇති. අනික එක පොලිස්කාරයෙක් මහත්තයා කිව්වත් එක්ක නේ බස් කාරයාට? ටිකක් ගමේ එකෙක් වෙන්න ඇති ලගදි ආපු.
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy

    hemoma chater na ban.. samahara aya innawa hoda aya.. eth bahutharayak wedak na antimai..

    hebei ithin bus drivers lage newettilla api dannawane.. passa para aine.. muna pare.. hmm
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    biggrin9gp.gif
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    hemoma chater na ban.. samahara aya innawa hoda aya.. eth bahutharayak wedak na antimai..

    hebei ithin bus drivers lage newettilla api dannawane.. passa para aine.. muna pare.. hmm

    හැමෝම එක වගේ නෑ තමයි ,ඒක තමයි මම කිව්වේ උන් දෙන්නා ටිකක් අහිංසක පාටයි කියලා.
    ඔතන ටිකක් වස ජාතියේ එකෙක් හිටියා නම් අරුන්ට බැනලා කොළයක් ලියලා දීලා යවන්නේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    හැමෝම එක වගේ නෑ තමයි ,ඒක තමයි මම කිව්වේ උන් දෙන්නා ටිකක් අහිංසක පාටයි කියලා.
    ඔතන ටිකක් වස ජාතියේ එකෙක් හිටියා නම් අරුන්ට බැනලා කොළයක් ලියලා දීලා යවන්නේ.

    ow ow.. ekkenek kiyanawa kegahanna epa lu :rofl::rofl: mataka ne ara three wheel ekaka scene ekak tibbe