game එකේ bug එකක්..
players ල දෙන්න map එකේ ගොඩක් දුරින් ඉන්නව නම් තමයි switch වෙද්දී අවුල් යන්නෙ..
ලග ඉන්නකොට අවුලක් නෑ..
හැමෝටම වගේ ඔය මිෂන් එකේ ලොරිය කුඩු කරල palyers ල switch වෙද්දී crash වෙනව..
කරන්න දෙයක් නෑ..
පොලිස්සියෙ උන්ට ගහල ලොරිය අරං franklin යන්න හදද්දි..
බෝම්බයක් කඩාගෙන අතේ තියන් දිවි නහ ගනින්..
ඊට පස්සේ retry දියන්..
ආයෙ ලොරිය එලවන තැන ඉදන් යන්න දෙයි.. ආයෙ දිවි නහ ගනින්..
retry දියන්..
ආයෙ ත් දිවි නහගනින්..
ආයෙ retry දියන්..
තුන් පාරක් ලොරියය ලග ඉදන් දිවි නහගනින්..
න් වෙනි පාර මරාට පස්සෙ.. retry දෙන තැන වැටෙනව..
skip කරන්න space bar ගහන්න කියල..
space බාර් එක ගැහුවට පස්සෙ එතනින් skip වෙනව..
ඊට පස්සෙ youtube ගිහිං එතන ඉදං මොකෝ වෙන්නෙ කියල බලපන්.. වැඩි දියක් නෑ.. එතනින් මිෂන් එක ඉවරයි..
![]()
Patta machan.. wadee goda... Thanks



ganna welawe hoda ekak ganin poddak price wadi unata moko 
