g mail help

121314

Member
Jan 7, 2015
310
31
0
මගේ g mail app එක වැඩ කරන්නේ නෑනෙ බන්. කොහොමද ඒක හදාගන්නේ?
අලුත් වර්ෂන් එකත් දාල බැලුවා. ඒත් වැඩ නෑ.





EDITED..........

එකවුන්ට් එක අයින් කරලා sign up කරන්න හැදුවා දැන් මෙහෙම වැටෙනවා. දන්න කෙනෙක් උදව් කරන්න.

Screenshot_2015_04_24_13_38_02.png
 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන්දා බන් මට නම් කවදාවත් අව්ලක් ඇවිත් නෑනේ :(​
     

    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    දවල් 1 ට විතර කෙල්ලගේ ගෙදර පලයන්.
    JK: Reinstall karala balanna.

    අම්මෝ බෑ මට කාව හම්බවෙයිද? දන්නේ නෑ.
    2,3 parak reinstall kara hariyannane bn.