Horunge 5 Star Upawasaya

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    11111.jpg

    222222222.jpg

    333333333.jpg

    444444444.jpg

    55555555.jpg

    66666666.jpg

    7777777777.jpg


    :angry::angry::angry::angry::angry::angry:
     
    Jan 24, 2013
    275
    63
    0
    මාලිනිටයි පබාටයි දෙන්න තිබ්බෙ උඩ දාගෙන ජාතිකාඅලෙ එලියට එන්න කෑගහගෙන. එච්චර දෙයක් පුලුවන් එකෙක් ඔතන හිටියැයි :lol:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    කව්ද දැන් දැක්කෙ ඔහොම ඉන්නව කෝ photos මොනවත් නැතුව ඔහේ බල්ලෝ වගේ බුරනව :lol::lol::lol:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    duka hithenawa ban mewa dakiddi....dan nam pull kala kirila inne ban ape rate wena dewal dakal......oya minissu okkoma goda...unge daruwoth goda.....

    apita enda enda amaru wena eka vitharai...
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ සෙට් එක චේන්ජ් එකටත් එක්ක පොඩි පැදුරු පාටියක් දාලනේ :lol:

    ඔහොම කන්න බොන්න ලඟට ගෙනත් දෙද්දී පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඇතුලේ සින්දු කියල ආතල් එකක් ගන්න එක අපිත් කරන්නම්කො දවසක් නෙවෙයි මාසයක් හරි :rofl:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    උපවාසය කියන්නේ මොකද්ද බං??? දන්න එකෙක් කියලා දියල්ලකො... :baffled: